බලන්න ඕනි බන් fly time එක , ගොඩක් වෙලා උඩ යන්නේ නෑ උපරිම 20mins වගේ.
මගෙ එක නම් 12 mins ..
Gyro කියන brand එක තමා ගොඩක් එන්නේ බන්..
මේව ඉගෙනගන්න වෙනම video training පැකේජ් තියනව බන් හරි අමාරුයි..
වැටුනොත් අව්ලක් නෑ බන් , ඕවගේ බොඩ් ඇලොයි එන්නේ , මාර හයියයි..
තටු නැමෙනව.. කැඩෙන්නේ නැති තරම්...