මෙහෙමත් හිනා වෙනවද??

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මෙහෙමත් හිනා වෙනවද??

    බලහන්කෝ අරූ කතා කරන විදිහට Presenter ට හිනාව නවත්තගන්න බෑ බන්.පට්ට සීන් එක.






    මේ වගේ මිනිහෙක්ට හිනා වෙන එක නම් පව් :oo:
    මිනිහෙක් අසරණ උනාම හිනාවෙන මේ වගේ උන්ට උන් අසරණ උනාම අඩුගානේ හිනාවෙන්නවත් එකෙක් නැතුව යනව
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පිස්සු යකෙක්..
    පුදුමයි එතන එකෙක් වත් ඇවිත් මූගේ මුහුණට දෙකක් ඇන්නේ නැති එක...
    මෙහෙම සීන් කාටත් එනවා.. ඒත්..
    ප්‍රසිද්ධියේ මේ වගේ කරපු එක තමයි කැත සීන් එක..
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    Meka mona program ekkda danne ne ne ban.


    balu jana mix una paharayek.

    mama othana hitiyanam, okage katai anith ewai thalanawa.:angry:

    Sakkiliyek :angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පිස්සු යකෙක්..
    පුදුමයි එතන එකෙක් වත් ඇවිත් මූගේ මුහුණට දෙකක් ඇන්නේ නැති එක...
    මෙහෙම සීන් කාටත් එනවා.. ඒත්..
    ප්‍රසිද්ධියේ මේ වගේ කරපු එක තමයි කැත සීන් එක..

    :yes::yes::yes::yes: