1. nidarsha91

    නව කොවිඩ් ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනා ගැනේ : සියලු කොවිඩ් ප්‍රභේද අභිබවා දැඩි විකෘති තාවයෙන් යුක්ත බවට හෙළිවෙයි

    අපේ රටේ මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්න කරන වැඩක් ! මෙතන මේ ගැන කිව්වෙ වැදගත් කතිකාවතක් ඇති වෙන හින්දයි. #පරිස්සමඅංක1ට
  2. nidarsha91

    චීනෙට පිං සිද්ධ වෙන්න ඒ කරදරෙත් ඔක්තොම්බර් වෙනකොට ඉවර වෙයි වගේ..

    useless මිනිස් මනසට බොරු පෙන්නලා තව තවත් මිනිස් ජීවිත විනාශ කරන එකෙක් වේ නං, කියන්න තියෙන්නෙ ඉතින්, කර්මය කියන එක බුදුන්ටවත් වලක්වා ගන්න බැරි වුනා... ඒ නිසා පුකෙන් යන්න බලාගෙනම බොරු කියල විඳවපල්ල ! තෙරුවන් සරනයි ! ------ Post added on 1630220102
  3. nidarsha91

    ලංකාවේ අති භයානක තත්වය

    kilo eka 100 ekaaaamaara 125i :D
  4. nidarsha91

    ලංකාවේ ලක්ෂ 4 1/2ක් මැරුණට බය වෙන්න එපා - SB ට අනුව

    Commission wain gahapuwa geenawaaa, Expressways hadanna yana gaanata wadaa wadiyen gaththa naya walin athurudahan una salli geenawa. Kulunu gahanna gaththa naya walin athurudahan una salli geenawaa. Buuuruwanta kanna dena, yanna waahana dena salli gannawa. Buruwo gedara arinawa. Anna ehemai...
  5. nidarsha91

    වැක්සින් 2කම ගහගත්ත මංගල මැරුණට මම පණපිටින් ඉන්නේ කොහොමද ?

    Ochchara natanna oona na ban. Meekata one discipline witharai. Mole paavichchi karannai thiyenne.
  6. nidarsha91

    🔥🔥🔥 Download High Speed 2.9GB 🔥🔥🔥🔥

    Up eka thamai hodama machan
  7. nidarsha91

    මටත් බඩු හරි යාලුවනේ

    Get well soon machan
  8. nidarsha91

    කාල රේඛාව - COVID 19 Sri Lanka Timeline

    මේ පෝස්ට් එක කියෙව්වම වගේම, මේ පෝස්ට් එකට ඇවිත් තියන කමෙන්ට්ස් දිහා බලපුවාම තේරෙනව, රටේ මිනිස්සුන්ගෙ තියන වහල් මානසිකත්වයේ තරම. මේක මේ වයිරස් ප්‍රශ්නයක්ම විතරක් නෙමෙයි. මොනම අවස්තාවක් හරි උගසට තියල තමන්ගෙ යහපත ගැන කියල හිතල මෝඩ මිනිස්සු පව් එකතු කරගන්න අවුලක්. කොහෙ ගිහින් ගෙවන්නද දෙවියනේ...
  9. nidarsha91

    Most Time Consumed artwork ever done. Loki

    Uba niyama wadakaarayekne macha !
  10. nidarsha91

    නිවසේ දී ම සුපිරි මෝටර් රථයක් හදා ගමු

    ai ape ekek haduwe. uuuuta lankaawe acceptance ganna baaaalu. bike engine ekak daala haduwath echcharama thamai
  11. nidarsha91

    හෙට ඉදල සති 02ක් ලොක් Down

    yaaapaiyaaaaa koooo oiyaaaaa ??????
  12. nidarsha91

    BREAKING – රට වහන්නේ නැහැ – හමුදාපති 🙃

    eyaata thani wage nan enna meeke kollo innawaaa hodata flexible :p Dannawa kirala deviyo wanna giyaama balu wenawa nikanma. paw ------ Post added on 1628256650
  13. nidarsha91

    රිද්මට කෙලවෙලා

    Mudal muulika unaama art eka ballata sanava. ooka looooka sobhaawaya thamange kathaaa nirmaana weddi eewa wedikaawen bahala hadawath walata enna gannawa ------ Post added on 1628256031
  14. nidarsha91

    Mind Field

    Thanks in advance braw !

    No contents