රිද්මට කෙලවෙලා

meeka

Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    lwtadC1.jpg

    සින්දුවකට එහා ගිය සමාජයේ කතා නොවෙන අඳුරු පැතිකඩක්

    සමාවෙයන් දුවේ..

    (location eka nam dakala purudui wage netha)
     
    • Like
    Reactions: K.V.D and Venux

    nidarsha91

    Well-known member
  • Mudal muulika unaama art eka ballata sanava. ooka looooka sobhaawaya

    සින්දුවකට එහා ගිය සමාජයේ කතා නොවෙන අඳුරු පැතිකඩක්

    සමාවෙයන් දුවේ..

    (location eka nam dakala purudui wage netha)

    thamange kathaaa nirmaana weddi eewa wedikaawen bahala hadawath walata enna gannawa
    ------ Post added on Aug 6, 2021 at 6:50 PM
     
    • Like
    Reactions: meeka

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මෙහෙමයි ඕකෙ ඇත්තම කේස් එක චරිතට සල්ලි උවමනාවක් නෙමෙයි.
    මේ ඔක්කොම සින්දු වල අයිතිය තියෙන්නෙ චරිතට හා පොරගේ මාමා වන චන්ද්‍රසේන තලන්ගමයන්ට.

    රිද්මල, මනුරන්ගල නාදගම කොන්සර්ට් එකේදි චරිතලගෙ කිසි අවසරයක් නැතුව ඒ සින්දු කියන්නයි, වෙන වෙන Music Arrangements දාන්නයි ගත්තා.. චරිත උගෙ වැඩ වල quality එක ගැන ලොකුවටම හිතන කෙනෙක්. කුවේණි කොන්සර්ට් එක බලපු උන් දන්නව ඇති. සවුන්ඩ්ස් එහෙම කරන්නෙ මලින්ද ලෝ එහෙම දාගෙන.

    ඌ හදපු සින්දු වල ප්‍රොජෙක්ට් ෆයිල්ස් පවා මූ පබ්ලිශ් දාලා තියෙන්නෙ Remix කරන උන්ට එහෙම ගන්න.

    https://www.charitha-attalage.com/project-files

    සල්ලි පෙරේතයෙක් නම් එහෙම කරන්නෙ නෑනෙ. හැබැයි මූ සින්දු වල අයිතිය, ඒ වටිනාකම් සින්දුව හදපු උන්ට යන්න ඕනි කියන තැන ලොකුවටම ඉන්නවා..ඉතින් ඌ මහන්සියෙන් හදපු ට්‍රැක් ටික මුන් විනාස කරන එක බලන් ඉන්න බැරිව තමයි කේස් එක දාල තියෙන්නෙ.

    මූ මුලින් ඕක රිද්මලට කියල තියෙනවා, ඒත් හරිගස්සපු නැති නිසා තමයි කේස් එක දාල තියෙන්නෙ.
    මේ ගැන චරිත Illumination podcast එකේදි විස්තර ඇතිව කියනවා. 2:02:00 වගේ ඉදන් අහපන්.

    මනුරන්ගලත් නාදගමේ ඉන්න නිසා මෙව අවුස්සනව. අඩුම තරමෙ අර අසනීපෙන් ඉන් චන්ද්‍රසේන තලන්ගම මහත්තයා ගැනවත් හිතන්න ඕනි.

    රිද්මල නැති උනා කියලා චරිත වැටෙන්නෙ නෑ බන්. ඌ තමයි ඔය ඔක්කොම කොල්ලො ටිකට සින්දු හදල දීල උන්ගෙම Youtube Channels වල දාගන්න දීල ඒවට මිලියන් ගනන් වීව්ස් තියෙන්නෙ. අඩුම තරමෙ ඒ වටිනාකමවත් මුන් චරිතට දුන්නෙ නෑ. උගෙ සින්දු වලින් සල්ලි හම්බකරන්න ගියා.

    රිද්මල, සුපුන්ල, රවී ජේල නැති උනොත් මූ ප්‍රතාප්ල, හර්ශදේවල, මානසික්ල, තව අලුත් උන් දාගෙන Kuweni the Musical උගේ අලුත් කොන්සර්ට් එක කරයි. මේ කොවිඩ් කේස් එක නැත්තන් දැනටමත් කරලා..
     
    Last edited:

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඕනම Industry එකක ඕව සාමාන්‍ය ප්‍රශ්න, අපේ උන් Youtube වලින් copyright ගැන දැන ගත්තට, ඒක කලින් ඉඳන්ම නිර්මාණ කරුවාව රැකීමට සහ ඔහුට වටිනාකමක් ලබා දීමට තිබුන, ලෝකෙම පිලිගත්තු දෙයක්. මේ වගේ තව සංවාද ඇතිවෙන එක හොඳයි. එතකොට තමයි මේ ක්‍රම වෙනස් වෙන්නෙ, නැත් නම් බුද්ධිමය දේපල හූරන් කන උන් වැඩි වෙනව මේ සමාජයේ 🙂
     
    • Like
    Reactions: IAS and Puzhi

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,842
    1
    15,156
    113

    සින්දුවකට එහා ගිය සමාජයේ කතා නොවෙන අඳුරු පැතිකඩක්

    සමාවෙයන් දුවේ..

    (location eka nam dakala purudui wage netha)

    සින්දුවෙ මාකට් කරන්න දෙයක් නෑ නෙ. මාකට් කරන්නෙ අඳුරු පැතිකඩ 😁
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,575
    3,989
    113
    Lanka
    lankawe unta copyright kiyna concept eka taama terene na. copyright tiyena ekata ona ekak karana puluwan,

    yaluwek gen car ekak illan drive kara kiyala. uba kochara lassanata hodata weda pennuwath eka ube wenne na
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,362
    3,753
    113
    70
    චරිතයගෙ සින්දු සෙට්වෙන්නෑ කිව්වම ඉස්සර සෙට්ට එකක් හිටිය කඩි ගුල වගේ ඇවිස්සුන. 🤣

    Unnatural not so evergreen ordinary tracks
    ------ Post added on Aug 5, 2021 at 3:40 AM
    Seriously machan. Ige okkoma sindu eka wage. Okkogema musical arrangements ekai.
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඕනම Industry එකක ඕව සාමාන්‍ය ප්‍රශ්න, අපේ උන් Youtube වලින් copyright ගැන දැන ගත්තට, ඒක කලින් ඉඳන්ම නිර්මාණ කරුවාව රැකීමට සහ ඔහුට වටිනාකමක් ලබා දීමට තිබුන, ලෝකෙම පිලිගත්තු දෙයක්. මේ වගේ තව සංවාද ඇතිවෙන එක හොඳයි. එතකොට තමයි මේ ක්‍රම වෙනස් වෙන්නෙ, නැත් නම් බුද්ධිමය දේපල හූරන් කන උන් වැඩි වෙනව මේ සමාජයේ 🙂
    ඔව් බන් මෙහෙම හරි චරිත වගේ එකෙක් දෙන්නෙක් මේව සමාජගත කරන එක හොඳයි.

    lankawe unta copyright kiyna concept eka taama terene na. copyright tiyena ekata ona ekak karana puluwan,

    yaluwek gen car ekak illan drive kara kiyala. uba kochara lassanata hodata weda pennuwath eka ube wenne na
    තේරෙන්නම කියල තියෙනවා.. 👍👍😁
    ------ Post added on Aug 13, 2021 at 9:47 AM
     
    • Like
    Reactions: uttappu and waca
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මෙහෙමයි ඕකෙ ඇත්තම කේස් එක චරිතට සල්ලි උවමනාවක් නෙමෙයි.
    මේ ඔක්කොම සින්දු වල අයිතිය තියෙන්නෙ චරිතට හා පොරගේ මාමා වන චන්ද්‍රසේන තලන්ගමයන්ට.

    රිද්මල, මනුරන්ගල නාදගම කොන්සර්ට් එකේදි චරිතලගෙ කිසි අවසරයක් නැතුව ඒ සින්දු කියන්නයි, වෙන වෙන Music Arrangements දාන්නයි ගත්තා.. චරිත උගෙ වැඩ වල quality එක ගැන ලොකුවටම හිතන කෙනෙක්. කුවේණි කොන්සර්ට් එක බලපු උන් දන්නව ඇති. සවුන්ඩ්ස් එහෙම කරන්නෙ මලින්ද ලෝ එහෙම දාගෙන.

    ඌ හදපු සින්දු වල ප්‍රොජෙක්ට් ෆයිල්ස් පවා මූ පබ්ලිශ් දාලා තියෙන්නෙ Remix කරන උන්ට එහෙම ගන්න.

    https://www.charitha-attalage.com/project-files

    සල්ලි පෙරේතයෙක් නම් එහෙම කරන්නෙ නෑනෙ. හැබැයි මූ සින්දු වල අයිතිය, ඒ වටිනාකම් සින්දුව හදපු උන්ට යන්න ඕනි කියන තැන ලොකුවටම ඉන්නවා..ඉතින් ඌ මහන්සියෙන් හදපු ට්‍රැක් ටික මුන් විනාස කරන එක බලන් ඉන්න බැරිව තමයි කේස් එක දාල තියෙන්නෙ.

    මූ මුලින් ඕක රිද්මලට කියල තියෙනවා, ඒත් හරිගස්සපු නැති නිසා තමයි කේස් එක දාල තියෙන්නෙ.
    මේ ගැන චරිත Illumination podcast එකේදි විස්තර ඇතිව කියනවා. 2:02:00 වගේ ඉදන් අහපන්.

    මනුරන්ගලත් නාදගමේ ඉන්න නිසා මෙව අවුස්සනව. අඩුම තරමෙ අර අසනීපෙන් ඉන් චන්ද්‍රසේන තලන්ගම මහත්තයා ගැනවත් හිතන්න ඕනි.

    රිද්මල නැති උනා කියලා චරිත වැටෙන්නෙ නෑ බන්. ඌ තමයි ඔය ඔක්කොම කොල්ලො ටිකට සින්දු හදල දීල උන්ගෙම Youtube Channels වල දාගන්න දීල ඒවට මිලියන් ගනන් වීව්ස් තියෙන්නෙ. අඩුම තරමෙ ඒ වටිනාකමවත් මුන් චරිතට දුන්නෙ නෑ. උගෙ සින්දු වලින් සල්ලි හම්බකරන්න ගියා.

    රිද්මල, සුපුන්ල, රවී ජේල නැති උනොත් මූ ප්‍රතාප්ල, හර්ශදේවල, මානසික්ල, තව අලුත් උන් දාගෙන Kuweni the Musical උගේ අලුත් කොන්සර්ට් එක කරයි. මේ කොවිඩ් කේස් එක නැත්තන් දැනටමත් කරලා..

    Charitha thamai oya godak unwa heduwe, Supun Ridma ehema loku case neme kalin. Ravi ta nam Westnahira ekka podi collab tikak thibba. But minihage nam awlk kiyala hithanna amarui, mokada eka paraka copyrights interview ekak thibbe awrudu ganakata kalin (ShenalD ekkada koheda), uth innama thena.

    Kiwwa wage Manurangaya munwa kotawana scene eke inne
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Charitha thamai oya godak unwa heduwe, Supun Ridma ehema loku case neme kalin. Ravi ta nam Westnahira ekka podi collab tikak thibba. But minihage nam awlk kiyala hithanna amarui, mokada eka paraka copyrights interview ekak thibbe awrudu ganakata kalin (ShenalD ekkada koheda), uth innama thena.

    Kiwwa wage Manurangaya munwa kotawana scene eke inne
    manurangayatath dan salli raha danila thiyenne.. ekai oya dagalanne.. uge tikak mama pora jathakayak thiyenawa
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    :yes: oya charithage voice eka
    ow bn, charithage voice eka thama me sinduwata galapena voice eka. ara final version eke female singer kenek kiyana part ekath charithane kiyanne? mama hithanne ekath hodai final version ekata wada. anith eka me music neme neda release karapu version eke thiyenne? mama version eke music far superior to me.
     
    Last edited:
    • Like
    Reactions: Puzhi