ඇස් කණ වෙන්න ලයිට් දාලා, කණ පැලෙන්න සිංදු දානවනම් දාපං
‘‘ඇටෑක් ෂෝ එක්ස්ප‍්‍රස්’’ කියල,
ඩ‍්‍රයිවරුයි, කොන්දොස්තරයි බස් එකට නගින මිණිස්සුන්ව බස් එක ඇතුලෙදි මරන් කන්න වගේ හදනවනම් දාපං
‘‘නැග්ගොත් බඩු එක්ස්ප‍්‍රස්’’ කියල,
මග දිගට කොට කොට යන්න හිතං ඉන්නවනම් දාපං
‘‘මග හිඟන කොටා එක්ස්ප‍්‍රස්’’ කියල...