මමනම් කියන්නේ අනිවාර්යයෙන් ගෑණියෙක් උණාම පෙනුම තියෙන්න ඕනි. එ් කියන්නේ සිත් වසඟ කරන ලස්සනක් නැති උනත් කැත නැතුව පාරෙ බැහැල යන්න පුලූවන් වෙන්න ඕනි. ප‍්‍රියමනාප වෙන්න ඕනි. මොකද ඔය මොන බයිල කිවුවත් ඕනම කෙනෙකුගේ පෙනුමට තමයි අපේ හිත යන්නෙ. එ්කනේ තමන්ගේ වයිෆ් කොච්චර ලස්සන උනත් තමන්ගේ වයිෆ් එක්ක...