උබ ඔය කියලා තියන දෙය PSD උන්ටත් අදාලයි . පුතෙ උන් යන්නෙත් අනිත් මිනිස්සු ගැන බලන්නෙ නැතුව. එක පාරක් දියවන්නව (පාලම උසාන්න කලින්) හැපුනා වෙගෙන් ආපු ඩිෆෙන්ඩරයක් පාලමෙ මැද තියන වතුර බටයක හැපුනා. එක කඩිලා අඩි 30 විතර උසට වතුර විදින්න ගත්ත. වාහන වලට යන්නත් බැහ එතන හෙන ට්‍රෆික් තව්ත් උන්ගෙ වහන අවා...