1. maxboysl

    ලංකාවේ ඉන්න උන්ට මොකක්ද බං මේ වෙලා තියෙන්&#350

    උබට ඔහොම හිතෙන්නෙ උබට අම්ම තාත්තා කියන්නෙ පුජනිය දෙයක් නිසා උබෙ ආදරය ඇතුලෙ එ පුජනියත්වය ගරුත්වය තියනව. උබට හිතෙන්නෙ එකයි එක හඉ නැහැ කියලා. අනික උබෙ බුද්දි මට්ටම ඉගනිම. උබ ඔය සෙල්ප කියන දෙය පුහු දෙයක් කියලා බැහර කරනව. එත් එ ලමයා එහෙම නැහැ. එ ලමයා තාත්ත්ට ආදරෙ ඇති එත් එයාට එක පෙන්වන්නත් ඔනි එක...
  2. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පරනි ගිත වල ගායකයන් බොහො මහන්සියක් ගන්නවා ගිත ගායනා කරන්න?? එත් නැවත පටිගත් කිරිම් වල එක දැකින්ට නැහැ.
  3. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    පොකෙ විඩියො එකෙ ඉන්නෙ නිලන්ති ඩයස්
  4. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කාන්තවකගෙ සිනවක් නොදැක හිතුන ආදරයක් ගනෙ කියන්නෙ. රුපෙට වත් වෙන් කිසි දෙකට නෙමයි හෙතුව ඇගෙ ආඩම්බර කම. මන් හිතන්නෙ මනොරාජික සිතුවිල්ල්ක් තමයි ගිත්යැන් ප්‍රකාශ කෙරෙන්නෙ...
  5. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    බට්ට ඇවිත් :yes::yes: වෙල් කම්
  6. maxboysl

    ලංකාවේ ඉන්න උන්ට මොකක්ද බං මේ වෙලා තියෙන්&#350

    ඔක එතින් මොක්ද්ද බන් වැරැද්ද?? උගෙ බුද්දි මට්ටම අනුව උ තාත්ත්ට ගරුත්වයක් දෙනවා
  7. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙ ගිත්ය නම් අහලා නැහැ. අහලා නැති මනරම් ගිත අහන්න නම් විල්තෙර තමයි
  8. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කොල්ල කොහොමද නැඋම් සුලග පටන් ගන්න ඔනි ආයිත්:yes::yes:
  9. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    කාලෙකින් සසල හදවිල්තෙර අහන්න ආවෙ. කොහෙ හරි දුර වෙහෙසකර ගමනක් ගිහින් ආයිත් ගෙදර ආවා වගෙ හැගිමක් එන්නෙ
  10. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔය පැත්තෙ එන්න ඔනි සහො.. කලෙකින් එන්න බැරි උනා දැන් නම් ලෙල්ල්ටම තදියන් වෙලා වැඩ වැඩ:sorry::sorry:
  11. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    නව ගිත්යෙ කටහඩ පරයා සන්ගිත්ය නැගි එනවා. .. පැරනි ගිතයෙ කඩහඩ තමයි මුලිකව ඉස්මතු කරන්නෙ. එක මන් හිත්න්නෙ අලුත් ක්‍රමයද කොහෙද . කිබුලා මෙ ගැන කියලා තියනවා. අමරදෙවයන්ගෙ සන්නාලියනෙ ගිත්ය නව හා පැරනි පටිගත කිරිම් අසන්නට සලස්වමින්:yes::yes:
  12. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ජානක එ ජෙ කියන එකා අහන් ඉන්න්වද මෙක??
  13. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ඔක දිපන් ලමයෙකුට:yes::yes:
  14. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සාලිත අබෙවික්‍රමගෙ ගිත්යක් කාලෙකින් අහන්නෙ.
  15. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ටි වි එක හදගත්ත්ද ??
  16. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මෙහි නදික ගුරුගෙ ගායනා කරන එකත් අහලා බලන්න. එයත් බොහොම වින්දනාතමකයි
  17. maxboysl

    2015 Sep 11 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    සරලාකශ උයනක වයන්න ගිටාරය ඔබෙ.......ද ??

    No contents