1. chatura_CN

    Social Media

    Attention - Social Media අාරක්ෂක අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි සියලුම Social Media monitor කිරිමට TRCSL පියවර ගනියි. -source : newsfirst
  2. chatura_CN

    මට බයයි

    මටත් හිතුනා :yes:
  3. chatura_CN

    නුවරට ඉන්ටනෙට් නැතුවාම එලකිරිය පාලුයි

    Facebook, YouTube විතරයි නේ වැඩ නැත්තෙ
  4. chatura_CN

    කටුගස්තොටත් නොසන්සුන්

    කටුගස්තොට ඉඳන් අඹතැන්නට ලං වෙනකන් අමු මුස්ලිම් බං
  5. chatura_CN

    🍓 Binu Riyanda

    කොන්ඩේ :love:
  6. chatura_CN

    man try karana girl

    එ් කෙල්ල කැම්පස් කොල්ලෙක් සෙට් කරගැනීමෙන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. එ් නිසා උඹ වෙන අතක් බලාගනින් බං.
  7. chatura_CN

    Pannila Photography 😂😂

    ලංකාවෙ අසහනකාරයෝ ඉන්නකන් මේ වගේ එවුන්ට බිස්නස් තියනවා බං
  8. chatura_CN

    තලනවට

    Molding
  9. chatura_CN

    Car help

    මචං මම පට්ට ගොං වැඩක් කරගත්ත නේ. YouTube ගිහින් බලලා battery wire පන්නැවුවා. Light එක නම් off වුනා දැන් scanner එක ගැහුවට හොයන්න බෑ
  10. chatura_CN

    Car help

    Baluwa Eth Na :(
  11. chatura_CN

    Car help

    එහෙම වෙයි ද? :(
  12. chatura_CN

    Car help

    මචං කාර් එක හේදුවට පස්සෙ Chek engine light එක on වුනා නේ බං. නුවර engine checkup එකක් කරන්න හොඳ place එකක් දන්නවද කවුරුහරි?
  13. chatura_CN

    🥒 කෞශල්‍යා උදයංගනී

    බයික් එක උඩ ත්‍රිවිල් ටයර් එකකුයි ටියුබ් එකකුයි දැක්කෙ මම විතරද?
  14. chatura_CN

    Relationship වල ඉන්න එවුන් vote කරපල්ලා (poll)

    Photos නම් දාන්නෙ නෑ ප්‍රෙන්ස්:rofl::P
  15. chatura_CN

    Relationship වල ඉන්න එවුන් vote කරපල්ලා (poll)

    නෑ නෑ බං මම උඹව දන්නෙ නෑ :rofl:
  16. chatura_CN

    Relationship වල ඉන්න එවුන් vote කරපල්ලා (poll)

    නිකන් සෝකාකූල වෙන කතා කියන්න එපා බං :angry:

    No contents