Bike එකේ ගිහින් ගිහින් ගොඩක් කාලෙකට පස්සෙ බස් එකේ ටවුන් එකේ එහා කොනේ ඉඳන් මෙහා කෙනට යන්න සෙට් වුනා
එක නාක්කි බුවෙක් අැවිල්ලා මගෙ ලගින් වාඩි වුනා
හෝලට් එකක් පාස් වුනෙ නෑ මේ යකා අැඟේ අැතිල්ලෙනවා අත හෙමීට මගෙ පැත්තට ගන්නවා.
8400 ටම මල පැන්න මට එක පාරම කිය වුනා "මොනාද අංකල් අැඟේ...