ඕමි ගහන කෙල්ලෝ [poll]
මම දන්න තැනක එ්කිව්වෙ රාජ්‍ය අායතනයක කෙල්ලො කොල්ලො එකට ඕමි ගහනවා.:oo:
ඔව් බං රාජකාරි වෙලාවෙදි තමයි.
කලින් හෙන ඩීසන්ට් එකට හිටපු එ් කෙල්ලො ගැන පැහැදීමක් තිබ්බත් ඕමි ගැහිල්ල දැකලා "හාපෝ මුන්ට කිසි හැදියාවක් නෑ නේ" කියලා දැන් හිතෙනවා . :sorry:
උඹලා මාත් එක්ක එකඟයි...