එදා ඉදන් ගොඩක් උන්ගෙ හිත හැදුවා මම
යාලුවෝ බූට් කද්දි ගොඩක් වෙලාවට මට කියලයි හිත හදාගත්තේ
කපල් වල වලියක් ගියත් මට කියන්නෙ, පැය ගනන් ගෙවල උන්ව යාලු කරලා තියනවා
ඒත් දවසක ඔයාගේ හිතත් හදන්න වේවි කියලා මම හිතුවෙ නෑ
මං ඔයාට කැමතියි කියලා දැන දැනත් ඔයා මාත් එක්ක දුක කියවද්දී හිත ගලක් කරන් ඔයාගෙ හිත...