1. ජේමිස්බන්ඩා007

    SAW Films

    එක එකාගෙ ෆ්ලෙව එක වෙනස් බව මන් පිලිගන්නවා..... මෙක කියුවට තරහ වෙන්න එපා...:D ඇත්තටම ඔව බලන්න දැඩි කැමැත්තක් තියෙනම් එක චුට්ටක් විතර ස්වභාවික මානසික තත්වය ඉක්මවා යාමක් :dull: ( ඉර අදල තියන ටිකට මානසික විකුර්තියක් කියල දාන්න තරම් සැර වැඩි ) මෙක මම කියන දෙයක් නෙමෙ හර්ස්චන්ද්‍ර මහත්තය වගෙ අයත්...
  2. ජේමිස්බන්ඩා007

    ☣☣ මඤ්ඤං උයන ☣☣

    මුට චු බර හැදෙයි ලගදිම:lol::lol::lol::lol:
  3. ජේමිස්බන්ඩා007

    විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්

    ෴෴෴ විශ්වවිද්‍යාල ප්‍රවේශය 2014 උදව්෴෴෴ නැ මචන් නැ..දාන්න පුලුවන් එකෙ අවුලක් නැ... ගොඩක් අය දැනටමත් දාලා:D :):):):):):):):):):):):):):):):) ෴෴බම්පියක් දගෙන යමු..මෙදවස් වල කට්ටියට ත්‍රෙඩ ප්‍රයොජනවත් වෙවි෴෴:yes:
  4. ජේමිස්බන්ඩා007

    KPZ ගැන කතාවක්

    දෛනික බම්පිය (k-a-z-u-n වෙනුවට)
  5. ජේමිස්බන්ඩා007

    ගුලියාගේ ලියුම !!!

    ගුලියා ත්‍රෙඩක් දැම්මොත් අයිත් මක්කැයි ගුලියව රේප් කොරන්න බැලු:dull:
  6. ජේමිස්බන්ඩා007

    KPZ ගැන කතාවක්

    දෛනික බම්පිය (k-a-z-u-n වෙනුවට)
  7. ජේමිස්බන්ඩා007

    බෝලේද පිහාටුවද ඉසෙල්ලා පොලවට වැටෙන්නේ?

    නලින්ද සිල්වා මහත්තයා දොරමඩලාවට ඇවිල්ලා කිවුවා" ගැලිලියො කලෙ පට්ට පල් බොරුවක් එ සියවසෙ හිටිය ලොකුම වංචාකාරය කියල".:baffled: ((ගුරුත්වා කර්ශනය කියන්නෙත් පට්ට පල් බොරුවක් පාසල් නිර්දෙශ වලින් අයින් කරන්න කියල)) සමහර විට එහෙම කිවුවෙ මෙ වගෙ පර්යේෂණ තත්ව යොදා නොගත්ත නිසාද දන්න්නෙ නැ?:dull::dull:
  8. ජේමිස්බන්ඩා007

    අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

    CIA එකෙ එකෙක් වෙන්ඩ ඇති ...මෙයාට කාලයක් හීනෙන් CIA Badge,pentagon, white house වගෙ එවා පෙනිල තියනවලු .:dull::dull: දැන් නම් ‍x-files කෙස් එකක් වගෙ:rolleyes: මෙයා ම තමයි මෙව ඇදල තියෙන්නෙ(ms paint වලින්ද කොහෙද:nerd:) :eek::eek: pentagon :confused: CIA badge:confused:
  9. ජේමිස්බන්ඩා007

    යලුවනෙ මට ලොකු කරදරයක් වෙලා..

    samahara vita kellama oka fb dala athi nodanuwath kamin. fb account eka confirm karana wadakata phone number eka dila public pennana widiyata settings watila athi settings check karala balanna:dull: .
  10. ජේමිස්බන්ඩා007

    Muuta mokakda welaa thiyenne???

    හුනෙක් කැරපොත්තෙක් දැක්කම අපෙ එකත් ඔහොමයි ගනන් ගන්න එපා
  11. ජේමිස්බන්ඩා007

    අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

    මලාට කොමෙන්ට් එකක් දාන්නෙ නැති GT අයියා පවා මුට බෙහෙත් ගන්න කියල තිබුනා... මුට matrix ෆිල්ම් එක බලා වැඩි වෙලාද මන්දා....:confused: අනෙ මු මෙතන කට්ටිය තම්බනව වගෙ. :baffled: පැටියා හරිද ගුලියා හරිද කියල හිතාගන්න බැ:no: මුට නිල් පාට පෙන්නෙ නැ කියල කිවුවට දාන හැම බම්බුවම දාන්නෙ නිල් පාටින්
  12. ජේමිස්බන්ඩා007

    රණසිංහ ප්‍රේමදාස කොටින්ට අවි ආයුධ සැපයූ &#3523

    කොහොම හිතුවත් මටනම් කාටවත් ඡන්දෙ දාන්න හිතෙන්නෙ නැ....(මරාට විශේෂයෙන්)....මෙසැරෙ ඡන්දෙදි කුටු බීට්ටක් ගාලා එනවා.වැඩක් නැ එකෙක්ටවත් දිලා:angry::angry:
  13. ජේමිස්බන්ඩා007

    Medical help

    gov.bank ekakatada?
  14. ජේමිස්බන්ඩා007

    russia inna aya help

    bump තමයි,දැන් කොල්ලත් පොන් එකත් උස්සන් කැම්. යන්න ලැස්ති වෙනව ඇති.:P මම අදුරන උනුත් යනවා.හැබැයි මහ ගොබ්බ රට වලට:angry:
  15. ජේමිස්බන්ඩා007

    °๑۩ ලොවක් පිනවූ බොනිඑම්෴ රිවර්ස් ඔෆ් බැබි&#351

    patta:D munge lamai set eka ekathu wela mokakkda wadak karanawa kiyala aaranchiyak thibuna:dull:
  16. ජේමිස්බන්ඩා007

    රණසිංහ ප්‍රේමදාස කොටින්ට අවි ආයුධ සැපයූ &#3523

    කවුරු මැරුවත් මරපු එකාගෙ වලටත් හෙන ගහනවා යකො:angry: අද එතුමා හිටියනම් රටෙ ජනාධ්පති රනිල් කැලෙ:yes:
  17. ජේමිස්බන්ඩා007

    රණසිංහ ප්‍රේමදාස කොටින්ට අවි ආයුධ සැපයූ &#3523

    ප්‍රෙමදාස ගාමිනි දිසාණායකව මැරෙවුවා.......:baffled: ප්‍රේමදාසගෙ හොල්මන වෙන්ඩ ඇති:P
  18. ජේමිස්බන්ඩා007

    KPZ ගැන කතාවක්

    දෛනික බම්පිය (k-a-z-u-n වෙනුවට)
  19. ජේමිස්බන්ඩා007

    KPZ ගැන කතාවක්

    දෛනික බම්පිය (k-a-z-u-n වෙනුවට)

    No contents