ඔක ඇත්ත නම් ලොකෙ ගොඩක් දෙවල් pre-programme වෙලා කියල හැගීමක් එනවා.
ඔක බිස්නස් එකක්..:dull:
දෛවය වෙනස් කරන්න බැ කියන මතය හරි කියල පිලිගන්න වෙනවා....
නියති වාදය පිලිගන්න වෙනවා.
හරියට බුදුහාමුදුරුවන්ගෙ කාලෙ හිටිය ෂඩ් ශාෂ්තෘවරුන්ගෙ මත පිලිගන්නව වගෙ වැඩක්:rolleyes:
ඔබතුමත් ලොකෙ නැති මත තමයි...