1. මරුසිරා

    ළමයින්ටත් පොවනවා

    බම්ප් ..බොන්න ඕන ප්‍රශ්නයක් වගේ :eek::rolleyes::P
  2. මරුසිරා

    සිරිසේන_හොරා

    ඔව් මචෝ .ගෙදර යන ගමන් මේකත් බලන්ම යන්න .
  3. මරුසිරා

    Army leaves!! Kudiyiruppu Camp

    සිංහලුන්ට ලගදීම බඩු හම්බුවෙයි :angry::angry:
  4. මරුසිරා

    මහින්ද

    කාලය මැව් වෙනසක අරුමේ නේද බන් :P:P:P මහින්ද ලොවෙත් නැති දෙයියෙක් පස්සේ ගිහින් කුජිත වෙලා ගියා . දැන් මයිත්රියත් ෆලෝ කරන්නේ එක :P:P අර මොකක්ද දොරකුත් අරළලු නේ ...බඩුම තමා හිටන් :P:P:rofl::rofl:
  5. මරුසිරා

    ගොනා කියල මරන්නයෑ ....!

    දැන් උබ ඕක පෙන්වල හුටන්ව ඕස්ට්‍රේලියාවෙ කරන පරීක්ෂණ වලින් බෙරගනින් :P:P
  6. මරුසිරා

    Bike eke thel wada karanawa madi

    අඩුම 55 -60ක් වත් කරන්න ඕනේ ඔකේ .කොච්චර දුවල තියෙනවද ? 40 කියන්නේ හොදටම මදි .සේර්විස් සෙන්ටර් එකකට දාල චෙක් කරපන් .උබ තෙල් කරපු විදිහ වැරදි වෙන්නත් පුළුවන්
  7. මරුසිරා

    මේක ඇත්තක්ද ?

    මේක ඇත්තක්ද බන් ? අවජාතක හැතිකරේ මෙතෙක් කල් කරපු වැඩ අනුව නම් මෙහෙම දෙයක් නොකරයි කියල හිතන්න අමාරුයි :angry::shocked::sorry:
  8. මරුසිරා

    සිරිසේන ජාත්‍යන්තරේ දිනාගෙන

    අපේ රට පගාවෙන් ජාත්යාන්තරේට ගෙන ගිය හිටන් උතුමනන්ව මලමාලා දාල පිළිගනිමු :baffled:
  9. මරුසිරා

    පුක දීලම ගොඩ ගිහින්

    අහවල් එකේ පවර් එක තමයි ඉතින් ...:P
  10. මරුසිරා

    මෙහෙමත්_ප්‍රතිමා

    පට්ට බන් ..අපේ රටේ ඉන්නකන් හොරකන් කරලා තියෙන ඔක්කොම කුප්ප වැඩ කරලා මැරුණට පස්සේ පිළිම හදනවට වඩා මෙහෙම අලුත් නිර්මාණයක් කරනවානම් කොච්චර වටිනවද ? රේප් +10:love:
  11. මරුසිරා

    Luxury Apartment Projects in SL

    ආ එකයි මු ඕස්ට්‍රේලියන් කම්පැනි එකකින් පගාව ගහල තියෙන්නේ :P
  12. මරුසිරා

    වැට් බද්දටත් ඇඩ් ඇයි?

    ඕකට මොළයක් තියෙනවනම් ඔය දාන ඇඩ් වලට VAT ගහල සල්ලි හොයන්න පුළුවන් :P
  13. මරුසිරා

    මේ ප්‍රපංචය පැහැදිලි කරන්නෙ කොහොමද? [Electricuted]

    :P:P:lol::lol: ඕකට තොවිලයක් නටවාපන් 25000 -50000 විතර යයි :P:rofl:
  14. මරුසිරා

    ඔහුට මහපාරේ යෑමට හෝ නොහැකි තත්වයක්

    බලපල්ලකො උගේ වැඩ රටේ නායකයා වෙන්න ඉස්සෙල්ලම සිරිලංකාව ජාත්යාන්තරේට අරන් ගිහිල්ලනේ ..:P:P:P කාටද ආඩම්බර සිංහලු ඉන්ටර්නැෂනල් හොරෙක් ලංකාවේ ජනාදිපති කිව්වම :baffled:
  15. මරුසිරා

    MY3's 100 day Promise..........

    දැන් ජාත්‍යන්තරය ජය අරන් තියෙන්නේ හිටං... ඕස්ට්‍රේලියාවේ රේඩියෝ එකෙයි පත්තරවලයි නමත් යනවා හිටං:baffled:

    No contents