සුදු නයි (ඇලි නයි) කියන්නෙ කාමයට අරක් ගත් සත්ත්ත්ව කොට්ඨාශයක් කවුරුහරි එහෙම සතෙක් දැක්කනම් තමාගෙ වත්තට ආවනම් මාස තුනක් යනකන් සංසර්ගයෙන් වැලකී ඉන්න ඕන, අවිවාහකනම් ස්වයං වින්දනයෙන් පවා වැලකී බ්‍රහ්මචාරීව ඉන්න ඕන මස් මාලු නොකා ඉන්න ඕන. නැත්නම් බඩුම තමයි
ඔහොඅම දෙයියොත් ඉන්නවද බන් ? :baffled: