මුලින්ම ටිකක් දිග උත්තරයක් දීමට සිදුවෙන එක ගැන සමාව ඉල්ලනව...
1. රස්සාවක් කරනකොට මාසේ අන්තිමට නිශ්චිත මුදලක් අතට ලැබෙනවා කියල හිතෙනකොට උඹට හිතෙන්නේ,
a
නිශ්චිත මුදල කිව්වේ පඩියනෙ.ඒත් මචං ඒක 20,000ක් 30,000ක් වගේ වුනත් ආර්ථික වශයෙන් ස්ථාවර/ ආරක්ෂාකාරී බවක් තියනවද කියල කියන්න බෑ.බැදපු නැති එකෙක්ට...