The sponge.bob

Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    මොකද්ද මේ personality කියන්නෙ...? කොල්ලෙක්ට ඒක වැදගත්ම දෙයක් වෙලා තියෙනව අද සමාජයෙ....
    අපි කොහොමද personality හදාගන්නෙ...? කතා කරමු... අදහස් දක්වමු...

    :yes::yes::yes:
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,820
    9,980
    113
    personality එක කියන්නෙ ඕන එකෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකට :yes:
    කොහොමද ඒක හදාගන්නෙ ඉක්මනටම ? ගංජ ගහන්න ඕන personality එක නිකන්ම එනව.
     
    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,840
    913
    113
    Every where
    personality එක කියන්නෙ ඕන එකෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකට :yes:
    කොහොමද ඒක හදාගන්නෙ ඉක්මනටම ? ගංජ ගහන්න ඕන personality එක නිකන්ම එනව.

    :rofl: uba ganja gahalada personality hadagaththe
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ගංජා ගහපන්, සිග ගහපන්. අරක්කු බීපන්. personality දන්නෙම නැතුව ඇවිත් කෙල්ලෙකුත් සෙට් වෙනවා free :lol::rofl:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    උඹ කාත් එක්ක හරි කතා කරද්දී උඹම වෙන්න.. මට ඉස්සර එහෙම වෙන්න බැරි වුනා සමාජ භීතිකාව නිසා. දැන්නම් පුළුවන් විදිහට මගේම පෞර්ෂය එලියට දානවා :D
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා.

    පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්-

    තමුන් රැකියාවක් කරනවානම් හැම විටම තමුන්ගේ ඊලග නිලය (Your Next Level ) එකට ගැලපෙන්න අදින්න

    උබල අපි කොච්චර ෆන් එකට බර උනත් සමජ ගතවෙනකොට තමුන්ගේ වචන භාවිතය /තීරණ ගැනීම සහ ස්වයන් අධ්‍යනයෙන් ඉගන ගන්න දෙවල් වලින් දෙවල් ඉගන ගන්න.

    තමුන්ට ඇතුලු කීපදෙනෙකුට කිසියම් කෙනෙක්ව පෞර්ෂමත් පුද්ගලයෙක් විදිහට පේනවානම් සං සන්දනය කරන්න එයාව ඔයා එක්ක ,තමුන්ගේ අඩුපාඩු ටික හොයාගන්න. අනුකරනය කරගන්න එපා. තමුන්ගෙම ක්‍රමේකට ඒ දේ කරන්න. සමහර විට ඔබේ ක්‍රියාව ඔබ පෞර්ෂමත් යැයි සිතන කෙනාට වඩ පෞර්ෂමත් වෙයි..

    (මේ විෂය ඉගන ගන්නවානම් ටිකක් සෝබන කරන්නත් ඉගන ගන්නත් වෙනවා. නමුත් පස්සේ හිතෙයි මේ ලොකේ මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ මොන ඉටිගිඩියටද මෙන්න මෙහෙ මගේම ක්‍රමේට සරලව ඉන්නවා කියලා. හී හී... ):P
    :P

    මේ සබ්ජෙක්ට් එක කෙරවලක් නැහැ. එත් පේන මානේ ඉවර වෙන්නේ Rolls Royce / BMW / Rolex වගේ සුපිරි වෙලද සන්නාම එක්ක.ඒ නිසා මුලින් පුලුවන් හැම විදිහකින්ම අලුත් දෙයක් ඉගනගන්න. කොලිෆිකේශන් ටික පොඩ්ඩ පොඩ්ඩ ගොඩ දාගන්න. වැඩේ ගොඩ යයි. :cool::cool::cool:

    elaz...
    Bst advice...
    Isthuthi wewa mathan....
     
    Last edited:

    J Sparrow

    Well-known member
  • Jan 8, 2012
    1,603
    698
    113
    127.0.0.1
    personality එක කියන්නෙ ඕන එකෙක් ඉස්සරහ කොන්ද කෙලින් තියන් කතා කරන්න පුළුවන් එකට :yes:
    කොහොමද ඒක හදාගන්නෙ ඉක්මනටම ? ගංජ ගහන්න ඕන personality එක නිකන්ම එනව.
    :lol::lol::lol::lol:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    F**k there is no such thing as personality...
    it fluctuates.

    උඹ ගෙදර අය එක්ක ඉන්නකොට ඒක විදියක්.. කෙල්ල එක්ක තව විදියක්..
    කොල්ලෝ එක්ක සෙට් වෙද්දී තව විදියක්.. ගුරුවරු ඉස්සරහ තව විදියක්.. තනියම ඉද්දි තවත් විදියක්.. ඕක පට්ට බොරුවක්.. (this is why reading body language without knowledge can damage your relationships)
    people who talk about personality, motivation, are the only people who don't have it...

    උඹ කාත් එක්ක හරි කතා කරද්දී උඹම වෙන්න.. මට ඉස්සර එහෙම වෙන්න බැරි වුනා සමාජ භීතිකාව නිසා. දැන්නම් පුළුවන් විදිහට මගේම පෞර්ෂය එලියට දානවා :D
    close enough :yes:
     
    Last edited:

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    F**k there is no such thing as personality...
    it fluctuates.

    උඹ ගෙදර අය එක්ක ඉන්නකොට ඒක විදියක්.. කෙල්ල එක්ක තව විදියක්..
    කොල්ලෝ එක්ක සෙට් වෙද්දී තව විදියක්.. ගුරුවරු ඉස්සරහ තව විදියක්.. තනියම ඉද්දි තවත් විදියක්.. ඕක පට්ට බොරුවක්.. (this is why reading body language without knowledge can damage your relationships)
    people who talk about personality, motivation, are the only people who don't have it...

    If there is NO such thing how do you demarcate that people who have it and don't. :lol::lol::lol:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මෙක හොදට බොන්න ඕනා කේස් එකක්.හී හී...සරළවම කියනවානම් මචන් අපි උබතින් මේ කිසිම දෙයක් ගෙන්නෙ නැහැ. පෞර්ෂය ගොඩ නැගෙන්නේ අපි ඉපදුන දවසෙ ඉදන් අපෙ වට පිටාව, අපි ඇසුරු කරන පුද්ගලයින් , සමාජ පිලිගැනීම , අපේ අත්දැකීම්, සිතුම් ,පැතුම්,එකි මෙකී නොකී සියලුදේ එකතුව මේක අවුරුදු 18-20ක් වෙනකන් අපිට නොදැනි අපෙ ඇතුලෙ වර්දනය වෙනවා.

    පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්-

    තමුන් රැකියාවක් කරනවානම් හැම විටම තමුන්ගේ ඊලග නිලය (Your Next Level ) එකට ගැලපෙන්න අදින්න

    උබල අපි කොච්චර ෆන් එකට බර උනත් සමජ ගතවෙනකොට තමුන්ගේ වචන භාවිතය /තීරණ ගැනීම සහ ස්වයන් අධ්‍යනයෙන් ඉගන ගන්න දෙවල් වලින් දෙවල් ඉගන ගන්න.

    තමුන්ට ඇතුලු කීපදෙනෙකුට කිසියම් කෙනෙක්ව පෞර්ෂමත් පුද්ගලයෙක් විදිහට පේනවානම් සං සන්දනය කරන්න එයාව ඔයා එක්ක ,තමුන්ගේ අඩුපාඩු ටික හොයාගන්න. අනුකරනය කරගන්න එපා. තමුන්ගෙම ක්‍රමේකට ඒ දේ කරන්න. සමහර විට ඔබේ ක්‍රියාව ඔබ පෞර්ෂමත් යැයි සිතන කෙනාට වඩ පෞර්ෂමත් වෙයි..

    (මේ විෂය ඉගන ගන්නවානම් ටිකක් සෝබන කරන්නත් ඉගන ගන්නත් වෙනවා. නමුත් පස්සේ හිතෙයි මේ ලොකේ මෙච්චර අමාරුවෙන් ජීවත් වෙන්නේ මොන ඉටිගිඩියටද මෙන්න මෙහෙ මගේම ක්‍රමේට සරලව ඉන්නවා කියලා. හී හී... ):P
    :P

    මේ සබ්ජෙක්ට් එක කෙරවලක් නැහැ. එත් පේන මානේ ඉවර වෙන්නේ Rolls Royce / BMW / Rolex වගේ සුපිරි වෙලද සන්නාම එක්ක.ඒ නිසා මුලින් පුලුවන් හැම විදිහකින්ම අලුත් දෙයක් ඉගනගන්න. කොලිෆිකේශන් ටික පොඩ්ඩ පොඩ්ඩ ගොඩ දාගන්න. වැඩේ ගොඩ යයි. :cool::cool::cool:

    ප්‍රශ්නයක්..
    උඹ පෝර්න් බලනකොට උඹගේ පෞරෂය ගැන උඹට මොකද හිතෙන්නේ?
    වෙන එකෙක් ගැන ඌ නැති තැන කතා කරද්දී මොකද පෞරෂය ගැන හිතෙන්නේ (අපි ඔක්කොම ඒක කරනවනේ :cool:)
    සෝ.. උඹ කියන විදියට නම් පෞරෂය කියන්නේ මව පෑමක්..
    අනුන්ට පෙන්න විතරක් වැදගත් විදියට ඉන්නවා.. බට් තනියම ඉන්නකොට වල්සතා...
    පෞරෂය කියල දෙයක් නැහැ බන්..
    අනුන් මොන රෙද්ද හිතුවක්..අපි පාවිච්චි කරන වචන , අපේ හැසිරීම් අපේම දේවල්..
    අනුන්ට ඒවා හරියන නැත්නම් අපි මොනා කරන්නද බන්..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    If there is NO such thing how do you demarcate that people who have it and don't. :lol::lol::lol:

    you may call it behavior and thinking patterns... you will behave well in front of others to hide your true self..that's not personality. is it?

    Personality refers to individual differences in characteristic patterns of thinking, feeling and behaving. The study of personality focuses on two broad areas: One is understanding individual differences in particular personality characteristics, such as sociability or irritability.
     
    Last edited: