කට්ටියට තාම හොයාගන්න බැරිවෙලා තියෙනවා.
මම නම් හිතන්නේ ඔය ගුවන් යානය ඇතුලේ පිපිරීමක් වෙන්න බෑ. මොකද එහෙනම් සුන්බුන් ලොකු ප්‍රදේශයක් පුරාම පැතිරෙනවා. එතකොට ඒවා පාවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් වතුරට වැටෙනකොට මුලු ගුවන්යානයම එක කොටසක් වෙලා නම් සුන්බුන් පැතිරෙන ප්‍රමාණය අඩුයි වගේම ඒවා මුහුදේ යට...