ජවිපේ "සමාජවාදය" යන්න වචන කෝෂයෙන් අයින් කර ජනතාවාදය කරපින්නා ගත් කල ඒ ගැන සිතන්නට පුලුවන්. නූතන හෝ පැරණි හෝ සමාජවාදී චින්තනය නිසාම ජවිපේ අමාරුවේ වැටී සිටින බව නම් කිව යුතුය. අනුර දිසානායකගේ නායකත්වයෙන් වුවත් මොවුන්ගේ දේශපාලන දැන්ම ප්‍රසිද්ධියේ වෙනස්කට ලක් නොකර කෙදිනකවත් මොවුනට නම් බලය දිය නොහැක...