අම්මෝ, ඕවා තියාගන්න එපා බං.පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා. කෙල්ලගේ ගෙදරින් දැනගත්තා නම් මාලිගාවත්තෙන් ගැන්සියක් ගෙනල්ලා උඹේ අහවල් එක කපලා දායි. (සමහර වෙලාවට බෙල්ලම කපයි.)
උඹ සන්තෝස වෙයන් තොට දැන් ගැලවෙන්න පුලුවන් වුනා කියලා. කොච්චර ආදරේ උනත් කවදාවත් වෙන ආගමක, වෙන ජාතියක කෙනෙක්ව බඳින්න නම් එපා.