1. king_pandukabaya

    Why I hate Sinhalu!!!

    :lol::lol:
  2. king_pandukabaya

    සමීක්ෂණයක්

    පෞද්ගලික ගැටලු මෙතන දාන එක හරි නෑ නේද මචන්
  3. king_pandukabaya

    හැමෝටම ආදර්ශයක් ගත හැකි දරුවන් 7ක් සැදූ ,හො

    අම්මාගේ ලස්සන තමයි දුවල පුතාලට ගිහිල්ලා තියෙන්නේ. කොහොම උනත් වාසනාවන්ත පවුලක්. අනාගතයට හදවතින්ම සුභ පතනවා. ප.ලි: කෙල්ලෝ ටික නම් මාර ලස්සනයි. ලොකු උනාම අම්මටයි තාත්තටයි මාර ගේමක් දෙන්න වෙයි කෙල්ලොන්ව ආරක්ෂා කරන්න.
  4. king_pandukabaya

    හොදම බැංකුවක් තෝරගමු

    මම නම් බැංකුවක් තොර්ගත්තේ ඒ කාලේ ඉඳලම ගණුදෙනු කරපු හින්දා මිසක් වෙන දේකට නෙවෙයි. ළමා ගිණුමක් දාලා තිබ්බහම ලොකු වෙලා ඒ බැංකුව එක්කම ගනුදෙනු කරනවා
  5. king_pandukabaya

    මම පොඩි කාලෙ මේකිට ලව් බං...

    ම්ට ඇඩ් එක යන්තම් මතකයි
  6. king_pandukabaya

    Virginity eka nati wenne natuwa pregnant wenna puluwanda?

    මෙන්න මේ ත්‍රෙඩ් එක කියවපන්. ඒකේ තියෙනවා විස්තර කරලා පාරවල් හිටින්න නැව් යන්නම ඕනෙද.?(+21 පමණයි)
  7. king_pandukabaya

    ආස කරපු කෙල්ලො...

    Professor Sydney Fox neda ?
  8. king_pandukabaya

    kellonge pettiya kedunoth 18+

    It depends on the person machan. For example if a boy never had sex with a woman before marriage it is legitimate to expect virginity from his bride but if the boy goes sleeping around with women and complaining about bride's virginity is not acceptable. I would expect virginity from my wife...
  9. king_pandukabaya

    රෝහිතගේ රොකට් බයිලා

    කුජීතයි නේද ?? :P
  10. king_pandukabaya

    Saving a baby squirrel

    wow !! good work machan
  11. king_pandukabaya

    ලෝකයේ අරුම පුදුම ලිංගික බාන්ඩ! 14+

    ඔව් බං. ඉස්සර නම් කොල්ලා ඕන අටමංගලයක් නටලා ආවත් බඳින කොට ප්‍රශ්නයක් නෑ. දැන් කෙල්ලොන්ටත් ඕන තරම බාල් නටලා විවාහ දවසේ කන්‍යාවියෝ වෙන්න පුලුවන්.
  12. king_pandukabaya

    DNS spoofing හෙවත් රැවටිල්ල ගැන !

    නියමයි මචන්. අලුත් දෙයක් ඉගෙන ගත්තා. ස්තූතියි.
  13. king_pandukabaya

    ‘ඕෂධී’ සන්ධානයෙන් බස්නාහිරට

    දැන් බලනකොට කොල්ලයි බල්ලයි හැම එකාම ඉල්ලනවා. මොන රෙද්දක් ද මේ.
  14. king_pandukabaya

    Wedding Locations ගැන යමක්

    boldgoda lake eka thamai machan
  15. king_pandukabaya

    Scurvy's Video Compilation - The best of the best

    හිනාවෙන්න ද අඬන්න ද කියලා තේරෙන්නේ නෑ අනාත කුකුලාගේ වැඩ දැක්කහම. පව් කියලා හිතෙනවා.
  16. king_pandukabaya

    ඔයා , මම සහ ආදරය

    :yes::yes: 2014 අවුරුද්ද කොල්ලොන්ගේ ලව් වලට අපලද දන්නේ නෑ මචන්. බූට් සීන් ත්‍රෙඩ් කීයක් ගියාද. අනේ මං දන්නේ නෑ බං. කොහොමත් ඕනාට වඩා කෙල්ල උනත් කර උඩට ගන්න හොඳ නෑ කියලයි මයෙ හිතේ
  17. king_pandukabaya

    කැම්පස් ගිය එවුන් වරෙල්ලා!!!

    issalla umba rag eka kala, manna para kala hitapan campus giyama. Next year freshers lata manna para deepan sinhalaya :P

    No contents