පබ්ලික් ෆේරුම් එකක තමන්ගේ දුර්වල තැන් කතා කරන එක හරිද මන්දා ?
මොනා උනත් මගේ තියෙන දුර්වලකම් නම් එමටයි.
1) මිනිස්සුන්ව විශ්වාස කිරීම - විශේෂයෙන්ම යාලුවෝ. සමාජේ ගොඩදෙනෙක් ආත්මාර්ථකාමී බව, අනිත් අයව පාචිච්චි කරන බව මම දැනගන්නකොට කල් වැඩි උනා.හැබැයි දැන් නම් මම පාඩම් ඉගෙනගෙන ඉන්නේ.
2) මිනිස්සුන්ගේ...