දළදා පෙරහැරේ ඇතුන්ගේ භක්තිය
ශ්‍රී ලාංකික අපගේ පාරම්පරික උරුමය වන දළදා පෙරහැර සම්බන්ධ කටයුතු බොහෝ භාරදූර වගකීම් ය. එම වගකීම් බොහෝ විට උරුම වන්නේ පරපුරෙනි.
දළදා පෙරහැර වීථී සංචාරය කිරීමට සුදානම් වන විට දළදා සමිඳුන් ඇතුපිට වැඩමවාලන්නට රන්සිවි ගෙය බැඳීමද පරම්පරාවෙන් උරුම වන රාජකාරයකි. එම රාජකාරිය...