සැම්සුන්ග් S5 උදව්වක්
මා ගාව තියෙන්නෙ සැම්සුන් S 5 Phone ඒකක්. දැන් ඒ්ක අවුරුදු 2 ක් විතර පරණයි.ඒ්ක ගත්තෙ බහරේන් වලින්. පසුව ඒකෙ මම කථා කරනකොට අාන්සර් කරන කෙනාට අැහෙන්නෙ නැහැ.පස්සෙ සිම් ඒක වෙන phone ඒකකට මාරු කලාම ඒ් අවුල නැහැ.හැබැයි ස්කයිප් කෝල් ගද්දි අවුලක් නැහැ.මම පහුගිය ජනවාරි අාපසු...