තේ වලට කැපවීම වැඩි
මතක විදියට අක්කරෙකින් මාසෙට දළු කිලෝ 400 ක් කඩන්න පුළුවන් 400 x 100 = 40000
දළු කඩන කෙනාට කිලෝ එකකට 30ක් වත් දෙන්න ඕනි එතකොට 28000 ක් වගේ තමා එන්නේ
30ක් ආවත් අවුරුද්දට එන්නේ ලක්ෂ තුනහමාරක් වගේ
කාරියට කදවන්න ඕනි, නිතරම පස්සෙන් පන්නන ඕනි
පිළිවෙලට කඩුවේ නැත්තම් ඔය ගාන එන්නේ...