පැය 24 න් ආදාහන ඔනී නෑ
කොරෝනා මෘතදේහ ආදාහනය තවතයි.. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරවල රදවයි..
December 21, 2020 at 10:26 pm | lanka C news
කොරෝනා ආසාදනයෙන් මිය යන මියයන අයගේ මෘතදේහ ආදාහනය කිරීම තාවකාලිකව නවත්වා තිබේ.
කොරෝනා මල සිරුරු භූමදානය හෝ ආදාහනය සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා...