1. Sri_Sampath

    අඩුවට විස්කි බෝතලයක්වත් හොයාගන්න තියෙනවනං නේහ් ?

    අඩු කිව්වේ භාගයක් විතර බීපු එකක් ද :rolleyes:
  2. Sri_Sampath

    සමීක්ෂණය

    ලංකාවේ උන් ඔය දෙකම කරනවා මොකෙන් හොඳ උනත් අන්තිමට පැණිය නිසා හොඳ උනා කියල කියනවා මැරෙන උන් පැණි බිව්වද නැද්ද කියල හොයා ගන්න විදියක් නැති වෙනවා සමීක්ෂණය අහවර වෙනවා :lol:
  3. Sri_Sampath

    එළකිරි එකෙන් දේශපාලන thread delete කරනවා .

    කොරෝනා එන්නත අද මහින්දට දෙයි කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නතක් අද (22) දිනයේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත බවත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට මෙම එන්නත සංකේතාත්මකව අද දිනයේ පිරිනමනු ඇති බවත් වාර්තා වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වෛරසය සදහා ඉදිරියේදී අනුමත කරන එන්නතක් ශ්‍රී ලංකාවට...
  4. Sri_Sampath

    Drone 1 ටිකක් එහෙට මෙහෙට යෑවුවා

    මාත් එකක් ගන්න ඉන්නේ අර license කෙරුවාවයි පොලිසියේ අවසර ගන්න එකයි කොහොමද
  5. Sri_Sampath

    එළකිරි එකෙන් දේශපාලන thread delete කරනවා .

    ඔය post එක වැරදිනේ විද ගන්නවා කියල කියල නෑ කොහෙවත්
  6. Sri_Sampath

    හෙට සිට බස්නාහිර පිටවන සියලු දෙනා ඉලක්කකොට කොරෝනා පරීක්ෂණ

    PERFORMANCE CHARACTERISTICS [Clinical evaluation] The prospective diagnostic evaluation of STANDARD Q COVID-19 Ag Test was conducted by FIND with collaborators in Germany and Brazil with a total number of enrolled individuals of 1659. The sensitivity and specificity of the STANDARD Q COVID-19 Ag...
  7. Sri_Sampath

    ඉස්පිරිතාලේ පිස්සු හැදෙනවා.

    මේවා හුරු වෙන්න සීනි ඕනි නෑ ගානත් අවුලක් නෑ එක tea bag එකකට රුපියල් 10 ක් වැටෙන්නෙත් නෑ tea bag 2 කින් තුන්දෙනෙක් ට බොන්න හද ගන්න පුඋවන්
  8. Sri_Sampath

    හෙළ වෙදකම ලෝකෙට ගෙනියමු -

    බටහිර නොවන ක්‍රම ගේන අය වෙනුවෙන් පරීක්ෂණ ක්‍රමවේදයක්...... ලංකාවේ ගොඩක් ආයුර්වේධ විශ්ව විද්‍යාල වල, පහසුකම් තියනව. ඒවායින් හරි ප්‍රයෝජනයක් ගන්නවද කියන එක තමා ප්‍රශ්නේ අනිත් එක බොරැල්ලේ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දේශීය ඖෂධ පරීෂණ වලට පහසුකම් තියනව https://www.mri.gov.lk/units/natural-products/...
  9. Sri_Sampath

    හෙළ වෙදකම ලෝකෙට ගෙනියමු -

    දැන් බයිලා නම් ගහන්න එපා ලෝකෙම සුවපත් කරන්න හිතුවේ එතකොට ලබ්බක් උණු කරලද
  10. Sri_Sampath

    හෙළ වෙදකම ලෝකෙට ගෙනියමු -

    දැන්වත් මේක පිළිවෙලකට දෙන්න පුළුවන් ලංකාව පුරා ම ආයුර්වේධ වෛද්‍ය dispensary තියනවා ගමින් ගමට , රාජ්‍ය අනුග්‍රහයෙන් බේත නිකුත් කරන්න පුළුවන් ඉල්ලන හැමෝටම බේත දෙනකොට ගන්න කෙනාගේ හැදුනුම්පත් අංකය විටරක් ගත්තනම් හොඳටම ඇති ඊට පස්සේ මාසෙන් දෙකෙන් තුනෙන් වගේ ඒ කට්ටිය සහ අනික් කට්ටිය අතර කොරෝන හරි...

    No contents