1. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    අයියේ දැන් unp එකේ අයියලට වෙන්නේ අර ගම රාළට වෙච්ච වැඩේ... දැන් හැබැයි කට්ටියම දිව්‍යලෝකේ යන්න අලියාගේ නැට්ටේ එල්ලිලා ඉන්නේ....:lol: :lol: :lol: :rofl:
  2. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    මොකක්ද උනේ අයියේ??? අයියා කතන්දර වාක්‍ය කියනවා... එව්වා ප්‍රයෝගික නෑ... :lol:
  3. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    අනිවාර්යයෙන් අයියේ... එහෙම අය අයිය දැක්කොත් එලකිරියට දාන්න.. පාට පක්ෂ පැත්තකින් තියලා උදව් කරමු.... ලොකු පිනක් අයියේ... මොකක්ද අයියේ මුල් කෑල්ල??
  4. TheTruthWillSetYouFree

    ඉදිරි ජනාධිපතිවරනය

    අයියේ... අයියලා පැරදුනාම එහෙම කියන්න එපා අර ජිල් මාට් මේ මාට් කියලා හොදේ.. ඒක අයියලගේ ජන්මෙන්ම එන පුරුද්දක් නේ... unp එකෙන් රනිල් විපක්ෂ නායකත්වයෙන් ඉවත් වෙනකල් අයියලාට කවදාවත් කිරිබත් කන්න බෑ....
  5. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    උඹට ප්‍රභාකරන් කෝල් කරලද කිව්වේ රත්තරන් ගැන???
  6. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    නිල් පාට කොළ පට වලින් වැඩක් නෑ.. එලකිරියෙන් වැඩක් කරමු... උඹටත් පිනක්... කුණු බක්කිවලින් කන ලමින්ව හොයලා එළකිරි එකේ දාපන්... පුලුවන්නම් ඒක ළමයෙක්... අපි උදව් කරමු e ළමයින්ට... සුරංගනා කථා එපා අයියේ... කොළපාටින් බලල හිතුන හිතුනදේ කියන්න එපා අයියේ...
  7. TheTruthWillSetYouFree

    ඉදිරි ජනාධිපතිවරනය

    අපි කාගේත් පොදු අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ!!!! වෙන එකෙක් මොකටද අයියේ... :)
  8. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    අනේ අයියේ unp එකේ ඉන්න අයියලා කියන කථා අයියලත් කටපාඩම් කරගෙන කියනවා... කියපං උඹේ පුවූලේ කවුද ඉන්නේ දවසට 260ට වඩා අඩුවෙන් හම්බුකරන????
  9. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    තව අවුරුදු 5කින් ඔය කටින්ම කියයි රටත් හැදුවනේ කියලා....
  10. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    කාත් එක්කද මේ අය හැංගිමුත්තන් කරන්නේ?:yes: රටේ යහපතට,කට්ටියම එකතු වෙනවානම් ...වෙස්මූණු බඳින්නත් ,හැංගිමුත්තන් කරන්නත් ඕන නෑනේද අයියේ...? :yes: රටේ යහපතට ඕන කරන ටික තියාගෙන විදායක බලතල අඩු කලාට කමක් නෑ...එත් රටකන්න බලන් ඉන්න බලවේග වලට රටට ඇඟිලිගහන්න බැරිවෙන විදියට විදායක තබා ගත යුතුයි නේද...
  11. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    ඔව් අයියේ ඕක සාමාන්‍ය දෙයක්.. ජන්දයක් ලං වෙනකොට රනිල්ට පඩයක් ගියත් රනිල් කියන්නේ මහින්දයි පඩේ ඇරියේ කියලා...:lol:
  12. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    අයියා කඩේ යන්නේ පිස්සු පුසට නේද??? :lol: :lol: :lol: හේ හේ :rofl: ඇත්ත කියන්න!!! පිස්සු පුසාට නේද???/
  13. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    ඒකතමයි අයියේ සරත් මමට කපුවා වගේ මටත් වැලක් කපල දෙන්නකෝ...????
  14. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    ඇයි අයියා පුක ගැනම කියවන්නේ... හැම වෙලේම පුක පුක ... අයියට අර්ශෂ් ද????
  15. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    තිත්ත ඇත්ත අයියේ... ඒවුනත් මේ අයියලා ඉස්සරහ unp එකට බනින්න එපා... ඒගොල්ලෝ අපිට බනියි...
  16. TheTruthWillSetYouFree

    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

    අයියේ ඔයාට තියන ලෙඩේ ඔයාට හොයාගන්නම්ත් බෑ.... හා මම මහින්දට බනින්නම් එතකොට මට ලෙඩ නෑ නේ... අයියලා මානසිකව වැටිලා ඉන්නේ....

    No contents