නෑ අයියේ අරවගේ කථා ඇහුවම අයියලට විතරයි ලල් එකක් තියෙනේ... ගෑණි ගෙන් හොර ගෑණි ගැන අහනවා වගේ ප්‍රශ්න.... අයියලට තියෙන්නේ මාර පුරශ්ණ නේ අයියේ... ඇත්ත කතා කරොත් නිල් බලකායේ මහින්දට බැන්නොත් ඌ jvp, unp... අයියලා වගේ අය නිසා තමයි
අයියේ අද රටේ දේශපාලනයට මෙහෙම වෙලා තියෙන්නේ...:rolleyes: