1. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙනම් මේ පුතාගෙමද කොහෙද අව්රැදු කුමාරයා එකව්න්ට් එක මේ පුතා අාවා විතරයි අව්රැදු කුමාරයා ලොවෙත් නෑනේ පුතී
  2. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    වැඩිය කල් ගන්න එපා පුතී ගොඩක් අය වේකන්සි වලට පොරකනවා මම එලකිරියේ අයට තමයි ඉස්සල්ලම අවස්තාව දෙන්නේ මයේ පුතී
  3. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තුන් වේලට බඩ පිරෙන්න කෑමයි පොල් රා කට්ටයි පුතී අමතර දීමනා නම් ඉතින් බෙල්ලත් කපලා මුට්ටියත් බින්දොත් ගෙදර අයිතිකාරයගෙන් බඩ පිරෙන්න හම්බවෙනවා පුතේ :)
  4. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    තල් රාත් ඉදලා හිටලා හම්බ වෙනවා
  5. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    කැමතිද මහදැන මුත්තගේ මාධ්‍ය පුකාෂක වෙන්න පුතී
  6. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    සල්ලි දෙන්නේ නෑ තුන්වේල කන්න දෙනවා සවසට පොල් රා කෝප්පයකුත් දෙනවා තව පුතී
  7. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ආයේ අහලා පුතී තියනවා එනවද
  8. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    හරි හරි පුතී ඒක නෙවෙයි කැමතිද මගේ අලුත් ගෝලයෙක් වෙන්න කලින් ගෝලයෝ ඔක්කෝම දැන් නෑනේ
  9. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඌ කාගේ හරි ෆේක් එකක් රතු පුතා කියනවා ඌ මයේ ‍ෆේක් එකක් කියලා මුත් මෙතනට ඇවිත් මාව කනවා පුතී අව්රුදු ඉවරනම් එක්කෝ යන්න ඔනේ:growl:
  10. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එහෙනම් කියපන් කෝ උඹ කාගේ ෆේක් එකද කියලා පුතී
  11. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    උට වහටිකක් දාලා දියන් පුතේ:growl:
  12. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ආ පුතී උබ අව එක හොදයි උබ මගේ ෆේක් එකක් ලු
  13. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඌ ෆේක් එකක් කියලා අපි හැමෝම දන්නවා පුතී උගේ පෝස්ට් අසා හිතෙනවා පුතී උබේ වගේම උබේ පෝස්ට් වලත් මම ෆස්ට් පේජ් කමෙන්ට් කරලා තියනවා දෙතුන් පාරක් එහෙනම් උබත් මගේ ෆේක් එකක් මයේ පුතී
  14. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    මම නාකියි තමයි පුතී
  15. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ඇයි පුතී මම වාඩි වෙලානේ හිටියේ පුතානේ එක පාරටම ‍ඇවිල්ලා මගේ ඔඩොක්ක්වෙන් වාඩි උනේ මීට පස්සේ වඩිවෙනකොට බලලා වඩිවෙයන් මයේ පුතේ අපිත් හැගීම් දැනීම් තියන මිනිස්සුනේ:sorry:
  16. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    ආ ඔයා ද පුතේ ඉදිකටු පැංචාව වරදට පොලබවා ගත්තේ:growl:
  17. MAHAADENAmutta

    ~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

    එන්න පුතී සාදරයෙන් පිලිගන්නවා මෙන්න කේක් කෑල්ලක් කන්න තේ ටිකක් දෙන්නද පුතී

    No contents