වෙයාහවුස් සින් එක, එක අවුලක් :yes:
EMS දවස් හතරෙන් පහෙන් එනවා :cool: එකේ කේස් එක තියෙන්නේ කොස්ට් එක වැඩි.. :sorry:
අනිත් අවුල තමයි මුන් අපි ඔර්ඩර් එක දැම්මට පස්සේ කියනවා ෆෝන් එකේ ගාන වැඩි උනා ඒ නිසා තව $$ පොඩි ගානක් ඕන කියලා..:baffled: හැබැයි මේ කේස් එක වෙන්නේ Pre sale ඒවට තමයි..:yes:
Overall...