1. sudumalli2009

    eBay Phone

    tracking num1 diyanko balanna... register nm lankawata ewith dawas 2k 3k ethulatha aniwa delivery karanawa :yes:
  2. sudumalli2009

    Nilwala Wishwamali

    ;)
  3. sudumalli2009

    මන්ත්‍ර බලය

    :rofl::rofl::lol::lol::lol:
  4. sudumalli2009

    Teacher and Principal

    ;)
  5. sudumalli2009

    ebay බඩු පරක්කුද?

    අවුරුදු නිවාඩු නිසා පරක්කුවක් තියෙනවා එත් ලොකු පරක්කුවක් වෙන එකක් නෑ බඩු ඒවි..
  6. sudumalli2009

    ebay බඩු පරක්කුද?

    යකෝ 2015-11-15 ශිප් කරපු දෙකක් ගිය මාසේ අවේ...;):baffled:
  7. sudumalli2009

    Chalani Jayathissa

    ;)
  8. sudumalli2009

    iPhone SE

    bumo
  9. sudumalli2009

    ebay sex toys

    ලංකාවේ post එකේ එන සහ යන බඩු චෙක් කරන්න Scanner නෑ බන්...:no:
  10. sudumalli2009

    geekbuying උදාව්...

    warehouse eka koheda balala ganain samahara warehouse walata TNT ne DHL thamai thiyenne DHL cost eka wadi bn
  11. sudumalli2009

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    මගෙත් රේප් කපලා බන් පව් සිගිති ආතල් ගන්න සෙට් එකකුත් ඉන්නවනේ මේකේ...:D වැඩේ කියන්නේ මට ඊට වඩා රේප් ලැබිලා තිබ්බා...:P අපි මේවා දැම්මේ රේප් බලාගෙන නෙමෙයි රේප් කන්නද... :D
  12. sudumalli2009

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    :lol::lol: ප්‍රසිද්දියේ රෙදි ගැලෙව්වා වගේ... සිරාවට බන් ඒ කාලේ ලව් එක නැති උනා කියලා අද වගේ මැරෙන්න යන්නේ නෑ.. ඒ නිසා තමයි අද අපි අහන ලස්සන සිංදු ගොඩක් එදා බිහි උනේ...
  13. sudumalli2009

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    මචන් උබ එක්කෝ ඉස්කෝලේ කාලේ ලව් කරලා නෑ නැත්නම් උබ ඉස්කෝලේ ගිහින් නෑ.. ඒ නිසා ඒ ගැන කතා කරන්න දෙයක් නෑ...:no: දැන් කොහොමත් මේ වගේ මල් පොන්නයෝ නෑ බන් දැන් ඉන්නේ අද කෙල්ලට ටෝක් කරලා අයි ලව් යු කිව්වා ඊලග දවසේ රූම් එකට අදින නියම පිරිමි...:growl:
  14. sudumalli2009

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    බලමු බන්.. ස්තුතියි..:) මේ අවුරුද්දේ 26 ලබනවා බන්..;)
  15. sudumalli2009

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    ඔව් බන් හැමදාම මෙහෙම ඉන්න වෙන එකක් නෑ කොහොමත්... මං තමයි පවුලේ ඉන්න එකම එකා ඒ නිසා බදින්න වෙයි කවද හරි... උබට හෙව්වා වගේ මටත් හොයනවා එත් මගේ කිසිම උවමනාවක් නැති නිසා ඒවා ලත් තැනම ලොප් වෙනවා... කොහොම උනත් කසාද බදින එක ගැන ලොකු බලාපොරොත්තුවක් නෑ තවම..
  16. sudumalli2009

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    චිනකොරටුවේ අත් අල්ලාගෙන ගිය කාලයක් මටත් තිබ්බා බන්... ගාල්ලේ ස්ටෑන්ඩ් එකේ කෙල්ල එනකම් පැය ගණන් කාපු කටු.. දැන් ඒවා මතකයන්ම විතරයි බන්...
  17. sudumalli2009

    කෙල්ලට මුලින්ම ලියලා යවපු සිංදුව..

    අපි දෙන්න එක ලග ගම් දෙකක, ගම් දෙකේ ගොඩක් අය අපි දෙන්නගේ සම්බන්දෙ ගැන දන්නවා.:yes: මේ ලගදි සතියකට කලින් මලගෙදරකදී එයාගේ ගමේ අපි දෙන්නටම ඉගැන්නුවා ගුරුවරයෙක් මුණගැහුණා ඒ සර් මාත් එක්ක කිව්වේ " එයා ගෙදරින් බලකිරීමට තීරණ ගත්තට එයා ඉන්නේ හිත සතුටකින් නෙමෙයි කියල" මේවා අහද්දී පුපුව පිච්චිලා යනවා...

    No contents