Consoles වලට release කරලා තියෙන්නේ. 360 එකේ මේ ප්‍රශ්නේ නෑ
size එක 14~16GB, lag නොවි වැඩ කරනවා. PC වලට මෙච්චර ලොකු මම හිතන්නේ
textures වල resolution එක වැඩි ඇති.තේරුමක් නැති වැඩක්. මොකද 1080p resolution තියෙන උන්ට තමයි ඕක target කරලා තියෙන්නේ.
PC version එක හෙට එන්නේ.