Sinhala pos software

Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
සිංහලෙන් මම හිතන්නේ නෑ ඇති කියලා. English එකක් අරන් බලපන් Localization support කරනවද කියලා.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0

මචන් උබට ඕනනම් හදල දෙන්න පුළුවන්. රුපියල් 250000 කටවිතර. නැත්නම් උබට ඕනතරං English Edition ඒවා ඉන්ටෙර්නෙට් එකේ හොයාගන්න පුළුවන්,

මම හදපු එකක් තියනවා. ඒක download.com එකේ ඇති. මේ Link එකට ගිහින් Download කරගනින්. Help එකක් ඕනනම් මට PM එකක් දාපං.

මම හදපු මේ POS ( Point of Sale ) system ඒක අද වෙනකොට Total downloads: 666 දෙනෙක් download කරගන තියනවා.

මෙතනට ගිහින් download කරගන්න.
http://download.cnet.com/POSI/3000-2066_4-10912580.html?tag=mncol;1

Need Sinhala POS software.කා ගාවද තියේන්නේ .......
:yes::no:
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
මෙහෙමයි මචන් හැදුවොත් හදන්න වෙන්න උබට විතරයි. ඒක නිසා යන මුදල ටිකක් වැඩියි. Graphic Designing Software කියන්න බහුතරයකට හදන Software. එතකොට අඩුගානට දෙන්න පුළුවන් ඒවගේම වැඩි ලාබයක් උපයන්න පුළුවන්.

නමුත් ඔයාටම කියල වෙන්වුන එකක් හදනවනම් යන මුදල වැඩියි. නමුත් මම මේ උබට කිවුවේඉතාමත් අඩු මුදලක්. වෙන Company එකකට ගියොත් ලක්ෂ 10 කට එහා ඉල්ලනවා සිකුරුයි.

Freelancers ලගටනම් යන්න එපා. සමහර විට ඉතා අඩු මුදලකට හදල දෙයි. නමුත්
දෝෂ සහගත වේවි. Errors වැඩි වෙයි. එතකොට වියදම් කල මුදලත් අපරාදේ.

ගාණ හොදටම වැඩියි. Graphic designing software වත් එච්චර නෑ.
 
Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
මෙහෙමයි මචන් හැදුවොත් හදන්න වෙන්න උබට විතරයි. ඒක නිසා යන මුදල ටිකක් වැඩියි. Graphic Designing Software කියන්න බහුතරයකට හදන Software. එතකොට අඩුගානට දෙන්න පුළුවන් ඒවගේම වැඩි ලාබයක් උපයන්න පුළුවන්.

නමුත් ඔයාටම කියල වෙන්වුන එකක් හදනවනම් යන මුදල වැඩියි. නමුත් මම මේ උබට කිවුවේඉතාමත් අඩු මුදලක්. වෙන Company එකකට ගියොත් ලක්ෂ 10 කට එහා ඉල්ලනවා සිකුරුයි.

Freelancers ලගටනම් යන්න එපා. සමහර විට ඉතා අඩු මුදලකට හදල දෙයි. නමුත්
දෝෂ සහගත වේවි. Errors වැඩි වෙයි. එතකොට වියදම් කල මුදලත් අපරාදේ.

මොනවද උබ එතකොට software එකේ implement කරන features?
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
ඒක ඔයාට අවශ්‍ය වෙන විදියට හදල දෙන්න පුළුවන්. අපිට full requairement ඒක දෙන්න. අපේ Marketing කරන කෙනෙක් එවන්න පුළුවන් හම්බවෙලා අවශ්‍යතාවය හඳුනාගන්න,

Sample Screenshot

interface.png
 
Dead Island

Member
Mar 22, 2012
5,350
682
0
ඒක ඔයාට අවශ්‍ය වෙන විදියට හදල දෙන්න පුළුවන්. අපිට full requirement ඒක දෙන්න. අපේ Marketing කරන කෙනෙක් එවන්න පුළුවන් හම්බවෙලා අවශ්‍යතාවය හඳුනාගන්න,

Sample Screenshot

මම Requirements එක කලින් කියලා නෑ. ඉතින් කොහොමද උබ ගාණ හරියටම කියන්නේ?
features අනුව නෙවෙයිද ගාණ තීරණය වෙන්නෙ?
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
I gave the price for stranded type POS. Yes price will increase for extra features .

We can include fallowing features.

Customer
- Invoice, Cash Sales & Delivery Order
- Sales Order, Quotation
- Print Address Label
- Customer Transaction History
- Customer Point Management
- Treatment Management
- Prepaid Management
- Appointment Management
- Measurement Management
- Survey Report
- Service Report

Stock
- Stock Re-Order Reminder
- Print Barcode Using Barcode Printer Or Normal Printer (Inkjet or Laser)
- Promotion Price Setting
- 6 Levels Selling Price
- Serial Number Management
- Package Setting
- Expiry Item Management
- Weight Item management
- Matrix Item Management (Item With Colour & Size)
- Multi UOM (Unit Of Measurement)
- Multi Supplier

Supplier
- Purchase Order
- Goods Receive
- Print Address Label
- Supplier Transaction History

Staff
- Security Access Level Controls
- Commission Calculation
- Staff Attendance

Message
- Send SMS (Via Internet)
- Send Email

Report
- Sales Profit Listing
- Sales Analysis Listing
- Customer Sales Listing
- Top Sales By Item,Sales & Profit
- Stock Listing
- Inventory Audit Trial
- etc

Others
- Integrated with Mykad Reader (To Read Customer Information)
- Integrated with Mifare Reader (Member Card Reader-Touch)
- Integrated with Data Collector
- Change Skin (Screen Colour)
- GST /VAT Ready

එතකොට Develop කරලා ඉවර කරන්න කොච්චර කාලයක් ගන්නවද මේ standard features පමණක් තියෙන POS system එකක්?
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
Maximum will take one and half month. Not exceeding 2 months.

එතකොට Develop කරලා ඉවර කරන්න කොච්චර කාලයක් ගන්නවද මේ standard features පමණක් තියෙන POS system එකක්?

siripala

Member
Oct 10, 2006
2,869
442
0
No prob. You can ask any no of questions. You are the person who spending money.

Yes machan foundation is fully completed. Thats why we can finish within one and half month time period. Otherwise will take many years.

[QUOTE=Dead Island;12770964]Do you use library files developed by other people or develop everything from ground floor?this is my last question.[/QUOTE]
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
If you need I can give our clients contact details. You can clarify with them before starting the project.

I will drop a PM by tomorrow.