DirectX 9.0c Games වලට හොදයි. Dx10,11 වගේම ,Open World (GTA IV, Saints Row Third, Mafia 2, Assassin's Creed, Crysis 1,Warhead) වගේ games වලට එච්චරටම හොද නෑ high settings වලදි නමුත් low යන්න පුලුවන් කොහොමහරි.
අනෙක් Open World නොවන ,Dx10,11 නොවන ගොඩක් games වැඩ කරයි 1024*768 resolution එකේදි +...