ජිහාඩ් හිස ඔසවයි...........

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ජිහාඩ් හිස ඔසවයි...........

    කොළඹ, මන්නාරම, පුත්තලම හා නැගෙනහිර ක්‍රියාත්මක
    මුස්‌ලිම් පාතාලයේ පිරිස්‌ එක්‌වී "ජිහාඩ්" පැතිරවීමේ සූදානමක්‌

    බුද්ධි අංශ රජයට වාර්තා කරයි

    සමන් ගමගේ

    කොළඹ, පුත්තලම, මන්නාරම සහ නැගෙනහිර පළාතේ ක්‍රියාත්මක මුස්‌ලිම් පාතාල ප්‍රබලයන් ජාලයක්‌ සේ සංවිධානය වී "ජිහාඩ්" නමැති මුස්‌ලිම් මූලධර්මවාදී සංකල්පය මෙරට මුස්‌ලිම් ජනතාව අතර ඉස්‌මතු කරමින් සිටින බව ආරක්‍ෂක බුද්ධි අංශ රජයට වාර්තා කර තිබේ.

    විශේෂ වාර්තාවක්‌ මගින් රජයට මේ බව දැනුම් දී ඇති අතර මත්කුඩු රට තුළට ගෙන ඒම ඇතුළු සිය ජාවාරම් නිදහසේ කරගෙන යැමේ උපක්‍රමයක්‌ ලෙසින් මුස්‌ලිම් පාතාලය මෙසේ ක්‍රියාත්මකව සිටින බවද සඳහන් වේ.

    ජිහාඩ් නමැති අන්තවාදී සංකල්පය මුස්‌ලිම් ප්‍රජාව වෙත මුදාහැරීම සඳහා මෙම පාතාල කල්ලි ප්‍රබලයන් තමන් සිටින ප්‍රදේශ නිල නොවන අධිආරක්‍ෂිත කලාපසේ පවත්වාගෙන යන බවද අනාවරණය වී තිබේ.

    කිසියම් පිටස්‌තර පුද්ගලයකු එකී නිල නොවන අධිආරක්‍ෂිත කලාප වෙත එන්නේ නම් අදාළ පාතාල කල්ලියේ අවසරය ලබාගත යුතුව තිබෙන අතර එසේ නොවුණහොත් පිටස්‌තර පුද්ගලයා පැමිණි නිවසේ සිටින පිරිසට දඬුවම් කිරීමේ වැඩපිළිවෙළක්‌ද මොවුහු ක්‍රියාත්මක කරති.

    තමන්ට අයත් බල ප්‍රදේශයේ සිටින මුස්‌ලිම් ජනතාවට රටේ සාමාන්‍ය නීතිය අනුව කටයුතු කිරීමේ අවස්‌ථාවද මෙම පාතාල කල්ලි මගින් අහිමි කර ඇති අතර කිසියම් ආරවුල් සහගත අවස්‌ථාවකදී කිසිවක්‌ පොලිසියට පැමිණිලි නොකොට පාතාලය ලවා ඒවා විසඳා ගත යුතු බවට මොවුන් මුස්‌ලිම් ජනතාවට නියෝග පනවා ඇතැයිද බුද්ධි අංශ විමර්ශන මගින් හෙළිවී තිබේ.

    Source : දිවයින
     
    Last edited:

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හම්බයෝ ගොඩක් ඉන්න පැති වල තමයි ඕවා වැඩියි. මරදාන, රාජගිරිය, මාළිගාවත්ත, දෙමටගොඩ, වගේ කොළඹ පැති වල හම්බයෝ බුරුතු පිටින් ඉන්නේ. ජිහාඩ් කියන්නේ උන්ගේ හැටියට ශුද්ධ යුද්ධයටයි. මුස්ලිම් නොවන එවුන්ට අතුගාල දාලා රට ස්ලාම් රාජ්‍යයක් කරන්නයි මේ ජිහාඩ් එක ගහන්නේ.
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    article-2148709-133E62EA000005DC-540_966x683.jpg
     
    Nish969

    Active member
  • Mar 3, 2008
    275
    48
    28
    fools....its you all whose going to start a war.....can't wait just.have to fight with someone.faught with tamils and they say killed thousands of innocents while you say no,and again you all going to prove that its true and you all are idiots.you do things like these so it wil easy for UN to take a decision.Dont't try to be fools by saying bad about other religions..didnt your parents or religious people say not to interfere in others beliefes..Make a situation to say PROUD to be SRI LANKAN..Dont creat a situation whr someone is afraid to say m Sri Lankan..shame on you all guys:angry::angry::angry:..
     
    uzi101

    Member
    Dec 7, 2011
    1,677
    172

    are you a Muslim ??. Answer me and then i'll give you a point