එහෙම හිතන්න එපා.
:lol::lol::lol:
මම එහෙම කිවුවේ නැහැනේ
හැබැයි මෙහෙමයි උපාධියක් නැති නිකමෙක්ට වැඩ උසස්පෙළ ෆේල් අපතයෙක්ට වැඩ මට දෙයක් පුළුවන්
හරි එහෙනම් මට පෙන්නපන්කෝ එක දන්වීකම් ඉංජිනේරුවෙක් නීතීඥයෙක් , ගණකාධිකරීවරයෙක්, කළමනාකරුවෙක් වගේ තනතුරකට අදාල ක්ෂේත්රයේ උපාධියක් නැතිව , මේසන් බාස්ල...