දැන් මෙතන කිසිම ප්‍රශ්නයක් නැතිව රජයේ කැම්පස් ඉලක්ක කරගෙන මෙහෙම කතා කරන්නේ අයි කියල කියනවද
අනෙක තමයි ඔය හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චරයි
ආතල් ගන්න උන් කොහේ ගියත් ඒක ගන්න දන්නවා
වැදගත් ඒක නෙවෙයි
තොපි පොන්න රැලට තේරෙන්නේ නැති ඒක දෙයි තියෙන්නේ
අපි තුනවසරේ ඉගෙන ගන්නකොටත් ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින්...