තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්
රැගෙන යන්න සොඳුරියේ නුඹේ සුවඳ මා ලඟින් //
සිවු වසරක පෙම් ගීතය ගොලුවෙලා ගියාදෝ .........//
අලුත් ලොවක ඔබ සතුටින් කිරුළු පැලදුවාදෝ ......................
තනිවෙන්නට මගේ.................
මායාවකි ප්‍රේමය මා හදවත රිදවුයේ.................//
සෝ ගීයකි දුක්බර වූ...