1. Mr.Tom

    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

    :lol::lol: උඹේ අර පැණිඅමුඩ බිස්නස් එක කට්ටිය විහිලුවක් කියලා හිතලා වෙන්න ඕනේ
  2. Mr.Tom

    Elakiri.com Awards 2015

    :yes:
  3. Mr.Tom

    Elakiri.com Awards 2015

    :D:):)
  4. Mr.Tom

    Elakiri.com Awards 2015

    :lol::lol: රට්ටු මාව කයි
  5. Mr.Tom

    Elakiri.com Awards 2015

    බලමුකෝ නම් ටික යෝජනා වෙන විදිහ.:D එතකොට මම පව්නේ යකෝ මට කව්රුවත් යෝජනා කරන්න බෑ :dull:
  6. Mr.Tom

    Elakiri.com Awards 2015

    :yes: ඔව් විනිශ්‍යමන්ඩලේ අය අතරේ පොඩි මතගැටුමක් වත් නොවෙන්න අපි ඉන්න ඕනේ. එහෙම වුනොත් මිනිස්සු හිනා වෙයි. :dull:
  7. Mr.Tom

    Elakiri.com Awards 2015

    12 දාන්න බෑ. මැක්සිමම් එක තියන්නේ 10 යි.
  8. Mr.Tom

    Elakiri Awards 2015 - හෝදම විහිලු තහලු 2015

    එතකොට පොරට සම්මාන දෙකයි :rofl:
  9. Mr.Tom

    Elakiri.com Awards 2015

    මේකේ ඊලගට එන්න පුලුවන් ප්‍රශ්නේ තමයි මචං ජූරිසබිකයන් 12 දෙනා 12 දෙනෙක්ව යෝජනා කරරොත් වෙන කේස් එක. එහෙම වුනොත් ජූරියේ විශේෂ සම්මානය නොදී ඉමු. 10 ක් හෝ ඊට අඩු ගානක් යෝජනා වුනොත් පෝල් එකක් දාමු.
  10. Mr.Tom

    Elakiri.com Awards 2015

    :D
  11. Mr.Tom

    Elakiri.com Awards 2015

    ජූරි සම්මානයක් දෙනව නම් එක ජූරි සබිකයෙකුට එක නමක් විතරයි යෝජනා කරන්න දෙන්නේ.
  12. Mr.Tom

    Elakiri.com Awards 2015

    විනිශ්‍යමන්ඩලය සම්පූර්ණයි. අවසන් සාමාජිකයා Silly point Silly point - හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 යෝජනා කරන්න. http://www.elakiri.com/forum/showthread.php?p=19485364&posted=1#post19485364
  13. Mr.Tom

    Elakiri.com Awards 2015

    නෑ මුද්‍රණ මාමා දත් කිඹුලටත් වඩා 15 ක් විතර වැඩිමල්
  14. Mr.Tom

    Elakiri.com Awards 2015

    එහෙනම් මුද්‍රණ මාමට තමයි
  15. Mr.Tom

    Elakiri Awards 2015 - වසරේ ආගමික නූල [Religious Thread of the year]

    හැමෝම තමන්ට හිත ගිය ආගමික ත්‍රෙඩ් එක නම් කරන්න. කාරුණික වෙන්න.
  16. Mr.Tom

    Elakiri.com Awards 2015

    ඉන්නකෝ බලමු. :D
  17. Mr.Tom

    Elakiri.com Awards 2015

    එහෙම කියන්න එපා මචං. උඹේ නමත් නොමිනේට් වෙලා ඇති
  18. Mr.Tom

    Elakiri.com Awards 2015

    මල්ලි මේ නොමිනේෂන් ගන්න එක බදාදා රැ 12ට ඉවර වෙනවා. ඊට පස්සේ බ්‍රහස්පතින්දා රෑ ඉදලා තමයි පෝල් ටික දාන්නේ.:D
  19. Mr.Tom

    Toothpaste වලින් Car එක හෝදන්න​

    කාර් වොෂ් එකකින් කාර් එක හෝදන්න. ලයිට් සුදු කරගන්න ඕනෙ නම් මේක බලන්න http://www.elakiri.com/forum/showthread.php?t=1688270
  20. Mr.Tom

    Elakiri.com Awards 2015

    ඇයි මචං ඩල් මූන දැම්මේ :cool:

    No contents