1. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    උදේට වාහනේ අතට ගත්තම ස්ටීරියන් එක අතගාලා මාත් වදිනවා මචං. එහෙම කරන්න පුරුදු කරේ තාත්තා. එතනදි වදින්නේ ස්ටීරියන් එකට නෙවෙයි බුද්ධ රත්නයට, ධම්ම රත්නයට, සංඝ රත්නයට ගමනක් යන්න කලින් බුදුන් මතක් කරගත්තම මිනිස්සුන්ගේ හිත ගොඩං සන්සුන් වෙනවා.
  2. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    එහෙම හිතන්න එපා බං. :nerd: ධර්මය පැත්තට නම් දැනටමත් යොමු වෙලානේ තියන්නේ. උඹේ දැනුමෙන් මෙහෙ හොද ගැරජ් එකක් දාගත්තත් ගෝලයෝ ටිකක් දාගෙන ආතල් එකේ වීදුරු කාමරයකට වෙලා ඉන්න පුලුවන්. ගිටාර් කරුමාන්තෙ නම් තාම එතනමයි මචං. හැමදාම ප්‍රැක්ටිස් නම් වෙනවා. ඒත් තවම කෝඩ් මාරු කරන්න බෑ. සිංදුවක් ගහන්න ගියොත්...
  3. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :( මම බැලුවා අපිට කියන්නෙම නැතුව ඇවිල්ලද කියලා. උඹලා වගේ අය ලංකාවේ තමයි මචං ඉන්න ඕනේ. ඒත් ඉතිං මෙහෙ ඉදලා හම්බු කරන්න අමාරුයිනේ :nerd:
  4. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked: උඹ ලංකාවට ආවද මචං.
  5. Mr.Tom

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    2. වමනෙට :eek: සීට් එකක ඉදගත්තනම් 1,3,4 වෙන්න ඉඩ තිබ්බා බං.
  6. Mr.Tom

    වාහන හින්ද කාපු කටු ...2

    අෆ්ෆේ අපේ පොලා කට්ටක් දාලා :D :)‍ උපදෙස් වලට බොහෝම පිං ඈ. වෙනදා වගේම ලුනු ඇඹුල් එක්ක ලියලා තිබුන නිසා බොහෝම රස කරගෙන කියවගෙන ගියා.
  7. Mr.Tom

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    :no: මේක ඇවිල්ලා අක්කා පෙන්නලා නංගි දෙන ක්‍රමේ. කසාද 10 කින් විතර ඩිවෝස් වුන අක්කට මනමාලයෝ හොයලා, මනමාලයා ගෙදරට බලන්න ආවම කසාද 1 කින් දෙකකින් ඩිවෝස් වුන තරුන නංගිව දෙනවා.
  8. Mr.Tom

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    :cool: හෆෝ ඒකට නැග්ගෙ නෑ. :baffled: ඌ මංගැන වරදවා හිතයි කියලා දොර ඇලා ඇතුලට ඔලුව දාලා විතරයි බැලුවේ. නැත්තං ඌ හිතයි උගේ වාහනේ ගැන තියන ඉරිසියාවට අල්ලලා වත් බැලුවේ නෑ කියලා. :cool:
  9. Mr.Tom

    .::Post Your X-Mas Desktop 2015 Here::.

    :D මගේ නම් ඉතිං වින්ඩොස් ඉන්ස්ටෝල් කරනකොට ඩීෆෝල්ට් තිබුන එක තමයි. :cool:
  10. Mr.Tom

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    අඩේ ඔය කැමලේ ඇවටාරේ අයික් කොර ගනිංකෝ බං. ඕකේ තියන අරාබි අකුරු ටිකයි ගොම කොල පාටයි දැක්කම බඩ දගලන ගතියක් තියනවා.
  11. Mr.Tom

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    :cool: මේ ලගදි පැන්ඩා එකක් දන්න එකෙක් උස්සගෙන ඇවිත් තිබුනා. :baffled:
  12. Mr.Tom

    මාසෙට ලක්ශ 2-2.5ක් ලේසියෙන්

    පට්ටයි මචං :D ටීඩා එක ගැන කතාවකදි උඹ මට ඔය සිද්ධිය කිව්වා මතකයි. අපේ උන්ගේ තියන වැරැද්දක් තමයි හැදෙන්න උපදෙසක් දෙනකොට ඒක අහන්න කැමති නෑ. නමුත් කාට හරි එකෙකුට බනිනව නම් එකතු වෙලා කුණු ගොඩ අව්ස්ස අව්ස්ස ඉන්න හෙන රුසියෝ. දැන දැන අමාරුවේ වැටෙන්න හදන එව්න්ට ඒක කරන්න එපා කියලා උපදෙසක් දුන්නම් උන්...
  13. Mr.Tom

    කොහෙද බං උඹ ගියේ

    කොහෙද බං උඹ ගියේ
  14. Mr.Tom

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    මචෝ ඕක ගැන හොද කමෙන්ට් දෙන්න මට නම් අමාරුයි. මොකද පරණ වාහනයක් ගනිද්දි නැවත විකුණන්න තියන පහසුව ගැන මුලින්ම හිතන්න ඕනේ. ඕක නැවත විකුණන්න අමාරුයි. ඒ වගේම ඕකේ පාට්ස් ටිකක් හිගයි. ඕකත් එක්ක බලද්දි fb12 නොහොත් ට්‍රැඩ්සනිය හැම අතින්ම හොදයි. විකුන ගන්න ලේසී. බ්‍රෑන්නිව් බොඩි පාට්ස් පවා තාම තියනවා.
  15. Mr.Tom

    කාලය මැව් වෙනසක අරුමේ

    :yes: ඔව් ඒ දවස්වල හැටියට පට්ට ගනං. මම ගත්තේ ප්‍රෝග්‍රෑම් එකක් හදලා ලැබුනු සල්ලි වලින්.

    No contents