1. haunte

    උඹලගේ දිස්ත්‍රික්ක වල මාලිමාවෙන් පාර්ලිමේන්තු යවන්න සුදුසු අය කවුද?

    නාමල් කරුණාරත්න තමා දිස්ත්‍රික්කේ පුරාම ප්‍රසිද්ද එක්කෙනෙක්ට ඉන්නේ :(
  2. haunte

    පාර්ලිමේන්තු යන්න ඕන කියලා උඹලා හිතුවත් චන්දෙ හම්බෙන්නේ නැති වෙයි කියලා හිතෙන උන් කවුද?

    Mama nam buwata kemathi ne. Maatharin kanchanata no chance. Seat 7yi thiyenne. 9-10% paninna wenawa seat ekak ganna. presidential election eketh thibune 14%yi Charitha Herath Hirunika Eran Harsha de Silva(maybe) Rehan Jayawikrama Jagath Kumaara Ranjan Ramanayaka ------ Post added on 1730924108
  3. haunte

    අගමැතිනි හරිනි පට්ට වැඩක් කරලා

    නෑ, කඩවල් කරන්නේ ඒ ඒ ටවුන් වල ඉන්න මිනිස්සු. හොරණ එවුන් ලොරියකින් ඇවිල්ල උන්ට කේක් දීල යනවා හැමදාම තොග මිලට. කඩේ කරන එවුන් සිල්ලර මිලට විකුනනවා. main office එකට නලින්ද ජයතිස්සව ගෙන්නලා මීටින් එකක් තියල තිබුන සේවකයෝන්ට ජනාධිපතිවරණය කාලේ ------ Post added on 1730921623
  4. haunte

    උඹලගේ දිස්ත්‍රික්ක වල මාලිමාවෙන් පාර්ලිමේන්තු යවන්න සුදුසු අය කවුද?

    කුරුණෑගල නාමල් කරුණාරත්න විජය සිරි බස්නායක ජගත් ගුණවර්ධන ඌ ඉල්ලලා නෑ කියලා ආරංචිය. Palaath sabaa wage illayi maha amathi wenna wage balaagena ------ Post added on 1730910758
  5. haunte

    🔴USA Presidential Election - 2024🔴

    going to happen in several months :love:
  6. haunte

    🔴USA Presidential Election - 2024🔴

    Mehema kiyala thiyenawa NY Times site eke,

    No contents