1. haunte

    අනිත් පක්ෂ හරියට රැළියක් වත් කරගන්න බැරිව ඉද්දි ලපයා හෙට යාපනේ ක්‍රීඩාපිටියක රැළියක්

    දෙමල මිනිස්සුන්ගේ අයිතිකාරයා වගේ පෙන්නන් හිටියට මේ පාර කෙලවෙනවා කියලා දැනිලා බයවෙලා වගේ :lol: :lol:
  2. haunte

    FaceBookවල අදහස් ප්‍රකාශ කරන අය අල්ලන්න කමිටුවක් පත් කරයි.. Thanks AKD‼️

    ඒ පනත සම්බන්දයක් නෑ බන්. ඕක රජය සම්බන්ධ එකක් නෙමේ. මැතිවරණ කොමිසම දාගන්න හදන එකක්. මැතිවරණ කොමිසම ස්වාධීන ආයතනයක්
  3. haunte

    80 දශකයේ දූපත සිත් සලිත කල අඩනිරුවත් වෙළඳ දැන්වීම 📺❤️

    දැන් උන්ටත් ඕක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ට්‍රම්ප් පොරොන්දු වුනා චන්දෙදි දේශීය කර්මාන්තය නැවත නගා සිටුවනවා කියලා. ranil 77 parliament giye ------ Post added on 1731253492
  4. haunte

    හයියෝ අඬනවා 😭😭

    අනුකම්පා ඡන්දය නාමල් බේබි ඉල්ලලා තියෙන්නේ. දැන් පහුවෙලා ඇඬලා වැඩක් නෑ.
  5. haunte

    අනිත් පක්ෂ හරියට රැළියක් වත් කරගන්න බැරිව ඉද්දි ලපයා හෙට යාපනේ ක්‍රීඩාපිටියක රැළියක්

    The misuse of state property has decreased drastically compared to the situation prior to the 21 September presidential election, Rohana Hettiarachchi, says Executive Director of the People’s Action for Free & Fair Elections (PAFFREL). Hettiarachchi said yesterday that overall the 21 September...
  6. haunte

    2/3 දෙනවද??

    Api kaatawath 2/3 denna bene. mama nam lapayata kalin dunna, me paarath 🧭 ❌ denawa
  7. haunte

    ලොන්ත සුදාගෙ නිරුවත හෙළිවෙයි.

    Thawa sathiyane thiyenne ban. Api balamu. me tike boruwata oka wiwaada kara kara idala wedak naane.
  8. haunte

    ඩග්ලස් දේවානන්දා මලිමාවට සෙට් වෙනවා කියන කතාව පචයක්

    මෙන්න මේ වීඩියෝ එක බලපන්. සිංහලෙන් තියෙනවා
  9. haunte

    ලොන්ත සුදාගෙ නිරුවත හෙළිවෙයි.

    puluwan thawa kaalekin. me sathiye yanne ne.

    No contents