වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් වසා දමා තිබූ පලාලි - අච්චුවේලි ප්රධාන මාර්ගය යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් මහ ජනතාවට විවෘත නොවිණි.
මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කළ අතර මා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා...