සීයයි ටිරාන් අලසුයි පාස්පෝට් වලට කෙලවලා ගියේ. පාස්පෝට් තිබ්බෙම නැති තරම් බෙදන්න.
වාරණ නියෝග, නඩු ටිකකුත් තිබුනා තව, ඒවා ටික නම් අනුර විසදුවා.
යුරෝපේ රටකින් ඕව ප්‍රින්ට් කරලා එවන්නේ. අනුර ආවට පස්සේ මේ වෙනකන් රටින් පාස්පෝට් ආවේ 50,000යි. ඒක මදි, ඒක හින්දා ටික ටික බෙදන්නේ. ඒවා ඉක්මනට ගෙන්නන්න...