1. haunte

    First Class එක ගත්තා මචන්ලා

    🥳🎉🎊👯‍♂️
  2. haunte

    කොළඹටම බෙහෙත්! #රටහදනහරිපාර #සුබපැතුම්

    embed wenne ne :( Apo ne. Riduna pm nethi hinda mama me uge wede karanne :rolleyes: ------ Post added on 1730189865
  3. haunte

    කොළඹටම බෙහෙත්! #රටහදනහරිපාර #සුබපැතුම්

    කොළඹටම බෙහෙත්! වෛද්‍ය පැතුම් කර්නර්
  4. haunte

    Rs 12 ට තිබ්බ බිත්තරේ 60 ගියේ කොහොමද?

    Bittara 38i 40i kiyala paara ayine wikunanna thiyenne ban
  5. haunte

    මයිසුර් පරිප්පු!

    awurudu 6k parana news ekak ussan awilla mokada
  6. haunte

    මයිසුර් පරිප්පු!

    Pacha helanna epa ban. Kalin idanma thibba tax ekak oka. ekath 0.25 cents per kilo
  7. haunte

    ඇල්පිටිය ප‍්‍රතිඵලය අනුව මාලිමාවෙන් පාර්ලිමේන්තුවට 125ට වඩා එනවා..

    Alpitiya percentage eka hambunoth nam 125k ei. 113 ganna 50% votes one ne ape thiyena chanda krame anuwa.
  8. haunte

    සුගතදාසෙදි පොලු තියලා

    එහෙම දුන්නේ නෑ, ඒක ලොකු අවුලක් නෙමේ වෙන්න ඇති, කව්රුහරි පෙත්සමකුත් දාල තිබුනා
  9. haunte

    Anushka Zen 😍

    2000න් පස්සේ ඉපදුන උන්🤢🤮
  10. haunte

    රන්ජන් රාමනායක නව පක්ෂයෙන්ම නාගනී!

    අපේ පැතුම් kerner බලන්න ආපු සෙනග. 😐
  11. haunte

    ඇල්පිටියේ මාලිමාවට 15යි. අනිත් සෙට් එකටම 15යි.

    Jathika janatha pakshe ekawa ussanna puluwan wei. Manju nishshanka inna pakshe eka. Ali pohottu wage horu neme
  12. haunte

    ජොනියා තිනර් වලින් අරක්කු හැදුවා කියන්නේ ඇත්තද?

    උගේ අරක්කු බෝතල් brand මොනවද බන්? මම බීල තියෙනවද දන්නේ නැහැ
  13. haunte

    26 වෙනිදා ඇල්පිටිය ඡන්දෙන් ලොකු impact එකක් වෙනවා මහා මැතිවරණයට

    එහෙම වුණොත් npp සෙට් එකකුත් ඉන්නවා. හදුන්නෙත්ති වගේ අයගේ ඉඳන් පාර්ලිමේන්තු ඉල්ලන ඔක්කොම වගේ නාමයෝජනා දීල තිබුනෙ ඕකට
  14. haunte

    අද තිබ්බ චන්දෙ මොකක්ද?

    Naduwak gihin kalgiyaa eke witharak 2019di.
  15. haunte

    ඇල්පිටියෙන් මාලිමාව ට පාඩමක්.

    සංකීර්ණයි ටිකක්. කොට්ඨාශ වල දිනපු පක්ෂය ට මන්ත්‍රී kamak හම්බවෙනවා. NPP 15, SJB 2 මුළු ප්‍රතිශතය බලලා මන්ත්‍රීධුර 28 කට සමානුපාතිකව බලනවා ඊළඟට. එතකොට npp 13, sjb 6i, අනිත් පක්ෂ වලටත් ටිකක් එනවා. NPP 2ක් අඩු වෙලා මෙහෙම බලද්දී, ඒක හින්දා අනිත් පක්ෂ වලට 2ක්‌ හම්බවෙනවා ආයේ බෝනස්. එතකොට එකතුව 30 යි
  16. haunte

    26 වෙනිදා ඇල්පිටිය ඡන්දෙන් ලොකු impact එකක් වෙනවා මහා මැතිවරණයට

    ඇල්පිටි චන්දෙට නම් මාස දෙකකට කලින් නොමිනේෂන් ගත්තේ. කල්දාපුව ආයෙ තියද්දිනම් අළුතින් නාමයෝජනා ගනියි
  17. haunte

    26 වෙනිදා ඇල්පිටිය ඡන්දෙන් ලොකු impact එකක් වෙනවා මහා මැතිවරණයට

    ඒක නෙමේ, ගෑස් ටැංකිය කෝ බං. අලියෙක් පේන්නත් නෑනේ

    No contents