නයගරා ඇල්ල කියන්නෙ ඇමරිකා කැනඩා දේශසීමාවේ කොටසක් කියලා එළකිරි අටපට්ටම බලන හැමදෙනාම වගේ දන්නවනේ.;)
ඔන්න 1910/1911 සීත කාලයේ මේ රටවල් දෙකේ ඇත්තන්ට නයගරා ඇල්ල හරහා පයින්ම දේශසීමාව හරහා මාරු වෙන්ට පුළුවන් උනා කියනවනේ..:shocked:
ඒකට හේතුව වෙලා තියෙන්නෙ නයගරා ඇල්ල අධික සීතල නිසා මිදුන නිසාලු.පේනවනෙ...