සිංහලයා මෝඩයා.....
මෛත්රීට චෙන්දෙ දීපු අයත් අන්තිම ප්රතිපලය දිහා බලල දැන් දුක් වෙනවා, ඒත් අපි ඒක දන්න නිසා හරි කෙනාට දුන්න. ඒ පාපකර්මයට අත නොගහපු එක ගැන සතුටුයි. දැන් මෙතුමාව නිදහස් පක්ශයෙන් ඉවත් කරලා නායකත්වයට එන්න සැටලයිට් නැන්දා අරාඳිනවලු. එහෙම උනොත් නම් ආයිමත් චන්දේ ඒ පැත්තට යනවා බොරු...