ඉතිහාසය වෙනස් කල කැම වර්ග

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතිහාසය වෙනස් කල කැම වර්ග

    පිzසා ,හැම් ,බේකන් ,බර්ගර් කාල ෆොටො ගල්හල ෆෙස් බුක් අප්ලොඩ් කරන පොස් නන්ගිල අක්කල මල්ලිල අයියල නොදන්න ලන්කාවෙ අපෙ කැම වල ගුණ :yes::yes::yes::yes:

    10931538_10153115916049369_3968866599414826522_n.jpg
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    සිංහලයා මෝඩයා....

    මෛත්‍රීට චෙන්දෙ දීපු අයත් අන්තිම ප්‍රතිපලය දිහා බලල දැන් දුක් වෙනවා, ඒත් අපි ඒක දන්න නිසා හරි කෙනාට දුන්න. ඒ පාපකර්මයට අත නොගහපු එක ගැන සතුටුයි. දැන් මෙතුමාව නිදහස් පක්ශයෙන් ඉවත් කරලා නායකත්වයට එන්න සැටලයිට් නැන්දා අරාඳිනවලු. එහෙම උනොත් නම් ආයිමත් චන්දේ ඒ පැත්තට යනවා බොරු ඉරල විසි කලත්. නැන්දා හිතාගෙන ඉන්න ඒව ඔය යහපාලනය ඇතුලෙම කරගන්න. මෙතුමාට අතක් තියන්න ආවොත් නැගිටිනවා නෙවෙයි නැගිට්ටවනවා රටම.
     
    Fox_1

    Member
    Jan 10, 2015
    106
    9
    0

    :D:yes: